IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මන්නාරම් දිස්ත්‍රික්කයේ මැතිවරණය සාමාකාමියි

(වන්නි රොමේෂ් මධුෂංඛ)


මෙවර පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පලාත්පාලන ආයතන 05 ක් වෙනුවෙන් ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවට මන්නාරම් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.වයි.එස්. දේශප්‍රිය මහතා කියා සිටියේය.

මන්නාරම දිස්ත්‍රික්කය වෙනුවෙන් නගර  සභාවක් හා ප්‍රාදේශීය සභා 04 ක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කෙරෙන අතරම මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් මන්නාරම් දිස්ත්‍රීක්කයේ ඡන්ද දායකයින් 86094 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

මේ අනුව යාපනය දිස්ත්‍රික්කයේ මන්නාරම් නගරසභාවල මන්නාරම් ප්‍රාදේශීය සභාවල නානාට්ටාන් ප්‍රදේශීය සභාවල මුසලී ප්‍රාදේශීය සභාවල මාන්තෙයි ඉටහිර ප්‍රාදේශීය සභාව යන පළාත්පාලන ආයතන 5ක් වෙනුවෙන් මැතිවරණ කොට්ඨාශ 47 කදී ඡන්ද මධ්‍යස්ථාන 94 ක් පිහිටුවා තිබූ අතර තේරීපත්වන අපෙක්ෂකයින් ගණන 54 ක්  බවට මන්නාරම් දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මන්නාරම් දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙතට මැතිවරණ නීරීක්ෂණ කණ්ඩායම්ද පැමිණි අතර ඔවුන් කියා සිටියේ මේ වනතුරු මන්නාරම් දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ප්‍රචණ්ඩක්‍රියාවක් වාර්ථා වී නොමැති බවටයි.


එමෙන්ම මන්නාරමේ සියළුම ඡන්ද මධ්‍යස්ථාන වෙතට පූරණ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණි.  



අදහස් (0)

මන්නාරම් දිස්ත්‍රික්කයේ මැතිවරණය සාමාකාමියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site