(ජයමාල් චන්ද්‍රසිරි)
‘බටහිර කසළ නිසි මගට‘ ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන සඳහා බේලින් මැෂින් බෙදාදීමේ වැඩසටහන අද(18) කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුර දේවප්‍රිය මහතාට හුගක් වියදම් වෙන්න ඇති. ඔහුගේ නම සහ විස්තරය මැෂින්වල සඳහන් කරන්න ඇත්තේ මේ මුදල් ඔහුගේ පුද්ගලික වියදමක් නිසාද? ඔහොම යං.
ගහලා පන්නන්න වටින්නේ... පොදු මහජනතාවගේ බදු මුදල් සහ විදේශ ආධාර වලින් කරන ඒවාට තමන්ගේ පුද්ගලික වියදමෙන් වගේ බෝඩ් කෑලි ගහන් රඟන හැටි බලන්නකෝ. ගලවල විසි කරන්න තියෙන්නේ ඔය බෝඩ් කෑලි සහ ඒවායේ නම් තියෙන අයව.
වරද අධ්‍යාපනයක් නැති අය රට පාලනය කරන එක.
කෙනෙකුට කෙසෙල්ගෙඩියක් දුන්නත් මෙයාලා නම ගහලා තමයි දෙන්නේ.