IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


තෙල් බැරලයක් ගෑස් සිලින්ඩරයක් ඔසවාගෙන දකුණු පළාත්සභා රැස්වීමට එති

 

( ඩී.ජී.සුගතපාල - සුමතිපාල දීයගහගේ සහ ජේ.කේ.එල් චාමින්ද )


දකුණු පළාත්සභා රැස්වීම අද (25) පැවති අවස්ථාවේ තෙල් මිල සහ ගැස් මිල වැඩි කිරිමට විරෝධය පල කරමින් මන්ත්‍රිවරු  දෙදෙනෙකු තෙල් බැරලයක් ද ගෑස් සිලින්ඩරයක්ද ඔසවාගෙන පැමිණියහ.

ආරියවංශ සම්මු මන්ත්‍රිවරයා තෙල් බැරලයක් කරේ තබාගෙන පැමිණි අතර බද්දේගම සමිත හිමියන්   හා ඒ.ජි.සි.පියසිරි  යන මන්ත්‍රිවරු ද සම්මු මන්ත්‍රිවරයා සමඟ පැමිණියහ.

මන්ත්‍රිවරුන්ට ඒවා ඔසවාගෙන සභා ගර්භයට ඇතුලුවිමට ඉඩ නොලැබිණි. පසුව ඔවුන් ඒවා සභාවෙන් පිටත තබා සභා රැස්වීමට සහභාගිවූහ.


සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේදි රැස්වීම පැවැත්විණි.

(ඡායාරූප ජේ.කේ.එල් චාමින්ද)



අදහස් (19)

තෙල් බැරලයක් ගෑස් සිලින්ඩරයක් ඔසවාගෙන දකුණු පළාත්සභා රැස්වීමට එති

Hafeel Tuesday, 25 September 2018 07:56 AM

මේවා ප්‍රෝඩාවක්. හිස් බැරලයක් වැන්නති. තමාගේ වාහනයේ දොර පවා අරින්න නැති මේ මන්ත්‍රීලා, මෙහෙම බරක් උස්සන් යන එක විශ්වාස කල හැකිද? වාහනයේ දොර පවා අරින්නේත් ආරක්ෂක නිලධාරීන්.

:       12       250

Nandalal DE SILVA - France Tuesday, 25 September 2018 08:12 AM

මහා මාර්ග සංදර්ශන සඳහා දැන් නොගන්නා මගුලක් නැති බව යළිත් වරක් අපේ මහජන නියෝජිතයන් පෙන්වා තිබෙනවා ! නමුත් භික්ෂූන් වහන්සේලා පාත්තරයක් නැතිව මේවාට එකතුවීම ලජ්ජා විය යුතු කරුණක්....

:       0       341

tommy Tuesday, 25 September 2018 08:20 AM

මේවා මහජනයා රැවටීමට කරන නිකම් බොරු සෝබන වැඩ.

:       0       327

Mahee Tuesday, 25 September 2018 08:22 AM

ශ්‍රී ලංකාව මෙවැනි බාගෙට ජෝකරයන්ගෙන් ස්වයන්පොෂිත වීම අපට ආඩම්බරයක්!

:       0       227

rohana kumara mendis Tuesday, 25 September 2018 08:24 AM

අනික එයාලට තෙල් නොමිලේ...... දුරකථන බිල ගෙවන්නේ ආණ්ඩුවෙන් මුළු පවුලටම මොන ප්‍රශ්නද ඉතින්......

:       0       237

kap Tuesday, 25 September 2018 08:32 AM

ඔය පලාතේ කොහොමත් ඉන්නෙ මේ වගේ අය තමයි.

:       1104       2102

soma Tuesday, 25 September 2018 08:41 AM

මල කෝලන් ඉවරයි. පිස්සු නැතිවට හොඳයි.

:       1       122

OMG Tuesday, 25 September 2018 08:47 AM

මාර "ත්‍රිල්" විරෝධයක්. මේවා 2.50 හේ බාල වැඩ.

:       0       272

Bamunuarachchi Tuesday, 25 September 2018 08:54 AM

පාවිච්චි කල වැසිකිලි පෝච්චි වලත් ගණන් ඉස්සුවානම් තමයි වැඩේ. හාදයෝ ටික ඒකකුත් කරතියාගෙන ඒවි.

:       0       410

Thilak Tuesday, 25 September 2018 09:08 AM

මුන්ගේ මොළේ තරම මේ ගොන් වැඩ වලින් තේරුම්ගන්න පුළුවන්................

:       2       135

ලුම්බිණි Tuesday, 25 September 2018 09:36 AM

මේ මිනිසුන් හැමදාම කරන්නේ මේ වගේ වැඩ විතරයි.

:       2       122

lakmal Tuesday, 25 September 2018 10:27 AM

ඕක ප්ලාස්ටික් බැරල් එකක් වෙන්ට ඇති.

:       0       128

casmir Tuesday, 25 September 2018 11:06 AM

මේ වගේ අයගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා . මේ මිනිස්සු දේශපාලනයට ගෙන්වා අපේ වැරැද්ද . කිසිම වැඩකට නැතුව ලංකාවට බරක් වෙලා ඉන්නේ....

:       0       142

BamunuarachchiTuesday, 25 September 2018 01:11 PM

ඒත් මේගොල්ලන්ව තෝරපු මිනිසුන්ට මේවා වීර වැඩ

:       0       407

dhamneth Tuesday, 25 September 2018 12:36 PM

මතකද 2004දි ගෑස් සිලින්ඩරය රු.630 සිට 665 දක්වා රු.35කින් ගෑස් සිලින්ඩර් වැඩිකලහම ඔය වගේ ගෑස් සිලින්ඩර ඔසවාගෙන ලිප්ටන් වටරවුමේ ගියා. ගෑස් සිලින්ඩරය රු.2700 දක්වා ගියා. යම් දෙයක් මිල වැඩිවෙනවිට බුද්ධිමතුන් ඒවාට වෙනත් ආදේශක සොයනවා. නව නිපැයුම් කරනවා ඔය වැඩ වලින් ජනතාවට සෙතක් වෙනවද? .

:       0       110

Chandra Wednesday, 26 September 2018 01:24 AM

මහජනතාව රවටා, ඔවුන්ට ජීවත් වෙන්න බැරි විදියට රට බංකොලොත් කර, සුරසැප විදිනා මේ අයගේ සංදර්ශන තව තවත් පෙන්නන්නේ ඡන්ද කොල්ල කෑමට මිස රටට ආදරේටද ? මේ අය මෙච්චර වත්කමක් සොයා ගත්තේ කෙසේද ? දැන් ආණ්ඩු බලය අල්ලන්න හදිස්සියි, දුෂණ වංචා වහගන්න.

:       0       518

Chandra Wednesday, 26 September 2018 03:59 AM

මෙච්චර බරක් උස්සන්න සෞඛ්‍යයට හොඳ නැහැ කියලයි අපි අහල තියෙන්නේ .එත් ජනතාව වෙනුවෙන්නේ , මොනා කරන්නද?

:       0       0

sarath Wednesday, 26 September 2018 04:20 AM

මේ අයව මනාප ලැයිස්තුවට දාන ලොක්කන්ගේ මොලත් මේ වගේ.

:       0       1

asanga Wednesday, 26 September 2018 05:09 AM

දැන්වත් මේවගේ අයව පත්නොකරගන්නොන. හැමදාම ජනතාව අන්දනෙක කරේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site