(ඡායරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
දිවයින පුරා මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය තුරන් කිරීමේ අරමුණින් කොළඹ නගරයේ පිහිටි රජයේ ගොඩනැගිලි හා පාසල් පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් අද(20) උදෑසන කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකය මගින් ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව ඔවුහු කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි පළාත් පාලන අමාත්‍යංශය පරීක්ෂා කළහ. ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන වලට මැලතීන් ඉසීම හා මදුරු නාශක දුමායනය ද සිදු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd