සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණිය ශ්‍රී විෂ්ණු දේවාලයේ සිට කැලණිය රජමහා විහාරය දක්වා පා ගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස් කැලණිය රජමහා විහාරයේදී අද (4) අධිෂ්ඨාන පූජාවක් පැවැත්වූහ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් ඊට සහභගි වූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුකළ වැරදිවලට හිරේ විලංගුවේ වැටී සිටින සියලුම හිරකරුවන් වෙනුවෙන් සැවොම එකතු වෙලා අධිෂ්ටාන පුජාවක් සිදු කළොත් ඒ හැම දෙනාවම හිරෙන් නිදහස් කර ගැනීමට අපට හැකිවේද? මෙය ලංකාවේ පමණක් නොවේ, මුළු ලෝකයේම ප්‍රචලිත කළ යුතු වටිනා පූජාවක්...
නීතිය අප සියලු අය ඉදිරියේ අන්ධ බව අප දැන ගත යුතු වේ.
බුදුදහම මිසදිටුවන්ට ගෝචර වූ ආගමක් නොවෙයි.
නීතියට ලැදි මිනිසුන් මේවා දිහා බලන්නේ ඉතාම පිළිකුලෙන්...
උන්වහන්සේට මොලේ බුද්ධිය පෑදේවා කියලා අධිෂ්ඨාන පූජාවක් කරන්න තිබුණේ... අර දාන්ගලේ වැඩි කාලේ උසාවියේ යකා නටන්න කලින්!
මේ ඡායාරූපවල සිටින සියලුදෙනාම තේරුම්ගත යුතු දෙයක් ඇත. එනම් ඔබ මේ කරන්නේ රටේ පවතින නීතිය හා අධිකරණය හෑල්ලුවට ලක්කිරීමයි. මෙහි සිටින මව්වරුනි, ඔබ ඔබේ දරුවන්ට දෙන ආදර්ශය කුමක්ද?