
අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති අනුරාධපුර, ශ්‍රී සාරානන්ද පිරිවෙන වෙත අද (24) දහවල් ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, මහා සංඝරත්නය වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

(ඡායාරූප : නිශ්ශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd