අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකුත් කර තිබෙනවා... 23 July 2025
Y ajith · 1 hour ago ලංකාදීප බැලුවම එජාප අපිට සතුටුයි. ඒකාබද්ද රැලියට සෙනග 1000ක් වත් ඉඳල නැහැ. Reply 0
Y saman · 1 hour ago නව රජයක් පත් වී අවුරුදු දෙකකි .එම රජයට එරෙහිව පැවති එකම මැයි දිනය ඒකාබද්ද විපක්ෂය ගාලුමුවදොර පැවති රැළියයි .සියලුම කෙනෙහිලිකම් මැද අතී විශාල ජන සහබාගීත්වය තිබිණි.වසර දෙකක් තුල නව රජයකට එරෙහිව මෙතරම් විශාල ජන පෙළගැස්මක් ඇතිවුනේ ඇයි ?පවතින රජයේ වැඩපිළිවෙලට ඇති ජනතා අප්‍රසාදය නේද ? රට තුල වර්ජන සහ උද්ගෝෂණ කෙළවරක් නැත.රජය රට ඇදගෙන යන්නේ ප්‍රපාතයකට බව නම් පැහැදිලිය . Reply 0
Y නාමල් · 1 hour ago ඉස්පිරිතාලවල ඇඳන් නැතුව බිම බුදියන කීයක් ඉන්නවද? මේවට වියදම් කරන සල්ලි වලින් රටට යමක් කරන්න බැරිද? Reply 0
Y රාජා · 1 hour ago ලංකාදීපෙ විතරයි නියම පොටෝ දාල තියෙන්නෙ. ඔක්කොම බොරුවට අහසින් ගත්ත වගේ හදපු පොටෝ. ලංකාදීපයට බුදු සරණයි. Reply 0
Y rohan · 1 hour ago පසුගිය ජනාධිපති මැතිවරණය අනුරපුරේ මතකද?.... කොහොමද සෙනඟ මෙතන්ට වඩා හිටියා... කෝ මෙයා දින්නද, මේවා ඔක්කොම බොරු වැඩ... වයසක සීයලා දෙන්නෙක් අපරාදේ මරුණා. Reply 0
Y Chanak Los angeles · 1 hour ago මොහු කොහේ හිටියත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා අවලංගු කාසියකි. Reply 0
Y lalith · 1 hour ago කරුමෙට අපේ ලංකාවේ මිනිස්සු ආණ්ඩුව පත්කරන්නෙ... පරණ කරපුව වගේ විස්තරේ අහල මිසක්... ඉස්සරහට කරන්න යන දේවල් බලල නෙමෙයි. "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" කිව්වලු නේ. රට බේරාගැනීමට නායකත්වය දුන් පමණින් රට සංවර්ධනයට සමත් කියල තීරණය කරන්න බැහැ. දැන් බලන්න මේ එක්කෙනෙක් ලෝකේ වටේ සංචාරය කරන්නයි, අතට අත දෙන්නයි, සුද්ද වගේ ඉංග්‍රීසියෙන් කතාකරන්නයි පුළුවන් උනාට වෙන කිසිම දෙයකට දක්ෂ නැහැනේ? Reply 0
Y athula · 1 hour ago මෙයා තවම දඟලන්නේ හොරෙන් ගත්තු ධනස්කන්දය කවදාවත් අල්ලන්නේ නැහැ. එයාට ඔය කිසිම හොරකමක් අපරාදයක් අල්ලන්න රනිල් මහත්තයා ඉඩ දෙන්නේ නැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට්ටනියේ සෙනග පින්තුර දාන්නේ නැද්ද?
ලංකාදීප බැලුවම එජාප අපිට සතුටුයි. ඒකාබද්ද රැලියට සෙනග 1000ක් වත් ඉඳල නැහැ.
එන පොට හොද නෑ ජන්ද නම් තියන්න එපා
නව රජයක් පත් වී අවුරුදු දෙකකි .එම රජයට එරෙහිව පැවති එකම මැයි දිනය ඒකාබද්ද විපක්ෂය ගාලුමුවදොර පැවති රැළියයි .සියලුම කෙනෙහිලිකම් මැද අතී විශාල ජන සහබාගීත්වය තිබිණි.වසර දෙකක් තුල නව රජයකට එරෙහිව මෙතරම් විශාල ජන පෙළගැස්මක් ඇතිවුනේ ඇයි ?පවතින රජයේ වැඩපිළිවෙලට ඇති ජනතා අප්‍රසාදය නේද ? රට තුල වර්ජන සහ උද්ගෝෂණ කෙළවරක් නැත.රජය රට ඇදගෙන යන්නේ ප්‍රපාතයකට බව නම් පැහැදිලිය .
ඉස්පිරිතාලවල ඇඳන් නැතුව බිම බුදියන කීයක් ඉන්නවද? මේවට වියදම් කරන සල්ලි වලින් රටට යමක් කරන්න බැරිද?
ලංකාදීපෙ විතරයි නියම පොටෝ දාල තියෙන්නෙ. ඔක්කොම බොරුවට අහසින් ගත්ත වගේ හදපු පොටෝ. ලංකාදීපයට බුදු සරණයි.
හිරේ ඉන්න ඕන පුද්ගලයෝ එළියේ ඉන්නේ කාගේ පිලිසරනින්ද ?
පසුගිය ජනාධිපති මැතිවරණය අනුරපුරේ මතකද?.... කොහොමද සෙනඟ මෙතන්ට වඩා හිටියා... කෝ මෙයා දින්නද, මේවා ඔක්කොම බොරු වැඩ... වයසක සීයලා දෙන්නෙක් අපරාදේ මරුණා.
මොහු කොහේ හිටියත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා අවලංගු කාසියකි.
කරුමෙට අපේ ලංකාවේ මිනිස්සු ආණ්ඩුව පත්කරන්නෙ... පරණ කරපුව වගේ විස්තරේ අහල මිසක්... ඉස්සරහට කරන්න යන දේවල් බලල නෙමෙයි. "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" කිව්වලු නේ. රට බේරාගැනීමට නායකත්වය දුන් පමණින් රට සංවර්ධනයට සමත් කියල තීරණය කරන්න බැහැ. දැන් බලන්න මේ එක්කෙනෙක් ලෝකේ වටේ සංචාරය කරන්නයි, අතට අත දෙන්නයි, සුද්ද වගේ ඉංග්‍රීසියෙන් කතාකරන්නයි පුළුවන් උනාට වෙන කිසිම දෙයකට දක්ෂ නැහැනේ?
මෙයා තවම දඟලන්නේ හොරෙන් ගත්තු ධනස්කන්දය කවදාවත් අල්ලන්නේ නැහැ. එයාට ඔය කිසිම හොරකමක් අපරාදයක් අල්ලන්න රනිල් මහත්තයා ඉඩ දෙන්නේ නැහැ.