IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

මුළු දිවයිනටම බලපාන පරිදි හෙට (30) රාත්‍රී 8 සිට ලබන සදුදා (4) අලුයම 5.00 දක්වා ඇදිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ⁣නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.



අදහස් (7)

හෙට සිට සඳුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

Pradaf Wednesday, 29 April 2020 05:12 PM

මට පිස්සුද? මට කුඩු ගහලද? අනේ මගේ ඔලුව බිත්තියේ වැදුණද?

:       67       191

චම්න්දThursday, 30 April 2020 12:44 AM

මටත් එහෙමම හිතෙනවා.

:       0       2

KamalThursday, 30 April 2020 03:09 AM

සෙනසුරාදා ඉරිදා කොරෝනා ප්‍රබල වැඩී ඒකයි.

:       0       3

Warnakulasuriya Thursday, 30 April 2020 04:32 AM

පිස්සු නම් කෙළින්න එපා යාළුවා. මේක අපේ භෞමික අඛණ්ඩතාවය පවත්වා ගැනීමට වැදගත් වෙන වැදගත් නිවේදනයක්.

:       23       4

සමන් Thursday, 30 April 2020 01:23 AM

ඉතාම අවාසනාවන්ත තත්වයක් සමස්ත පද්දතියම බිඳ වැටීම වේගයෙන් සිදුවෙමින් පවතී. එක් තැනකින් වූ සුළු මගහැරීම දුරගිය ප්‍රමාණය කොතරම්ද? එසේ නොවන්නට අද වනවිට 99% රට සාමාන්‍ය තත්වයේය. අපේ රටේ ජන අනුපාතය අනුව උදාවී ඇති තත්වය අනුව පිඩා නොවිඳින කෙනෙක් නොමැත.

:       0       6

rana Thursday, 30 April 2020 02:38 AM

මහජන බැංකුව දැන්වීම් වලට වියදම් කරන මුදල් මිට වැඩ ප්‍රයෝජන දේකට යොමු කරන්න බැරිද? කඩේ යාමේ කෙලවරක් නැද්ද? මේ සියල්ල මහජන මුදල් නේද? තමන්ගේ දේපොළ සේ විසි කරන්නේ...

:       0       34

සරත් කුමාර Friday, 01 May 2020 02:48 AM

අද ලංකාවට ඉතාමත් අවාසනාවන්ත තත්වයක් පැමිණ ඇත, එනම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) වලට කත් අදින විපක්ෂයේ ගොන් තක තීරුවන් තමන් නොදන්නා විද්‍යාවක් ගැන කතා කිරීමයි. මේ බොහෝ දෙනෙක් අධ්‍යාපන සුදුසුකම් ඇත්තෝ නොවෙති. ජනතාව රවටා පාර්ලිමේන්තුවට ගිය නිසා වරප්‍රසාද ලබන්නෝය. කොරෝනා පරීක්ෂණ කොපමණ කල යුතුද යන්න තීරණය කල යුත්තේ ඊට සම්බන්ධ වෛද්‍ය සහ හමුදාමය බලධාරීන් මිස පාර්ලිමේන්තුවේ අසුනක්වත් නැති ගොබ්බයින් නොවේ. කරුණාකර රජයට තමන්ගේ රාජකාරිය කරන්න දෙන්න. කොටි ත්‍රස්තවාදීන් සමග යුද්ධයේදීත් මොවුන් කලේ මේ දෙයමයි. අටේ පන්තිය වත් සමත් නැති කෙනෙක් කොහොමද බටහිර බේත් වර්ග නිර්දේශ කරන්නේ. අවසාන ප්‍රතිපලය වන්නේ රජයට දිගින් දිගටම ඇදිරි නීතිය දැමීමට සිදුවීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site