IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වවුනියාවේ සිවිල් ආරක්ෂක බලකාය ලේ දන්දෙයි

(ප්‍රදීප් කුමාර)
 
රට පුරා පවතින තත්වය හමුවේ රුධිරය ප්‍රදානය කිරීමේ වැඩසටහනක් වවුනියාව සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ.
 
රුධිර බැංකු සඳහා අවැසි රුධිර ප්‍රදානයන් නොලැබීයෑම සම්බන්ධයෙන් උනන්දු වෙමින් ඔවුන් මෙම පියවර ගත් බව සිවිල් ආරක්ෂක බලකායේ වවුනියාව භාර නිලධාරීහු පවසති.
 
ඒ අනුව වවුනියාව සිවිල් ආරක්ෂක බලකායේ රුධිරය ප්‍රදානය කළ හැකි සෑම නිලධාරියෙකුටම වවුනියාව මහ රෝහලට ගොස් රුධිරය ප්‍රදානය කරන ලෙස එම බලකා නිලධාරී විසින් ඉල්ලීමක් කර තිබේ.
 
ඒ අනුව වවුනියාව මහ රෝහලේ පැවති ලේ දන්දීමේ කටයුත්තට වවුනියාව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 90 දෙනකු පමණ දායක වී තිබේ.



අදහස් (1)

වවුනියාවේ සිවිල් ආරක්ෂක බලකාය ලේ දන්දෙයි

Senevirathne Sunday, 22 March 2020 03:25 AM

දෙමළ නොවෙයි නේද? දෙමළ නම් අපිට එපා නැද්ද ගම්මන්පිල මහත්තයෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site