ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය ගණන එක්ලක්ෂ දහනව දහස ඉක්මවා ගොස් ඇත.
එම දත්තවලට අනුව සමස්ත කොරෝනා මරණ ගණන 119,666කි.
ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,918,855කි.
ලොවපුරා කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 445,005කි.
විදෙස් වාර්තා ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd