IMG-LOGO

2024 ජුලි මස 13 වන සෙනසුරාදා


මැයි විශ්‍රාම වැටුප ගෙවීම අරඹයි

( විනීතා එම් ගමගේ )

මැයි මාසයට අදාල විශ‍්‍රාම වැටුප ගෙවීම අද (04) ආරම්භ කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

එම විශ‍්‍රාම වැටුප් ගෙවීම වෙසක් පොහොය යෙදෙන මේ මස 7 වැනිදාට පෙර ගෙවා නිම කරන බව ද ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.  



අදහස් (2)

මැයි විශ්‍රාම වැටුප ගෙවීම අරඹයි

හංසිකා කුමාරි ජයවර්ධන Monday, 04 May 2020 11:14 AM

අද විශ්‍රාමිකයන්ට වැටුප් නොගෙවූ බව ඒ අය කියනවා. මේකෙන් උනේ අද ඒ අය බැංකු ගානෙ නිකරුණේ රස්තියාදු උන එක නේද? ඒ අය වයස නිසා ශරීර ශක්තිය අඩු නිසා බැංකු වලට යන්නෙත් අමාරුවෙන් නේද? රජයේ නිල නිවේදනයක වගකීම මොකක්ද?

:       0       5

H.A.අමරාවති Tuesday, 05 May 2020 02:18 AM

අපි බලාපොරොත්තුව ඉන්නෙ 2020ට වැටුප් කොමිසම අනුමත කළ වැටුප ලබාදීමට බලධාරින් අවධානය යොමු කරන තෙක්. 2020ට නියමිත රාජ්‍ය සේවකයින් ට එය ගෙවිවානෙ. අපිත් වසර 30කට ආසන්නව අවංක රාජ්‍ය සේවයක් ඉටුකල විශ‍්‍රාමිකයින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාපුර පුරා විද්‍යා පරීක්ෂණ යුනිස්කෝවට
2024 ජුලි මස 13 187 1

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධි


බදුර්දින් කරුවලගස්වැවදී අනතුරක
2024 ජුලි මස 13 1393 4

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මුස්ලීම් කොන්ග්‍රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝ


අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක්
2024 ජුලි මස 13 1723 4

පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අ


කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනය සීමා කෙරේ
2024 ජුලි මස 13 458 0

තෙල්වත්ත තොටගමුවේ රන්පත් විහාරස්ථ වාර්ෂික මිහිඳු පෙරහැර ගමන් කිරීම සඳහා අද (13) දින පස්වරු 1.00 සිට ගාලු කොළඹ මාර්ගයේ කොටසක් භාවිතා කරන බැවින් වාහන ගමනාග


අම්බානි පුතුගේ විවාහයට නාමල් - මහේලත් ගිහින්
2024 ජුලි මස 13 2078 12

දින තුනක් පුරාවට පැවැත්වෙන ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ට් අම්බානිගේ විවාහ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ


සචිත්‍රගේ නිවස බින්ඳ හොරා අත්අඩංගුවට
2024 ජුලි මස 13 1338 1

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 902 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1784 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3743 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site