(ක.ග.කරුණාරත්න)
ගොවි විශ‍්‍රාම වැටුපට දායකවී සිටින පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන් 5189 දෙනෙකු සඳහා රුපියල් දෙකෝටි පණස් නව ලක්‍ෂ හතළිස් පන්දහසක මුදලක් (25,945,000) තැපැල් කාර්යාල 103ක් මගින් අද(06) දිනයේදී ගෙවීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප‍්‍රකාශ කළේය.
නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කාර්යාලවල නිලධාරීන්ට තම නිවෙස්වල සිට රාජකාරී කිරීමට රජය උපදෙස් ලබාදී තිබියදී මේ කටයුතු කඩිනමින් කිරීමට ක‍්‍රියාකල කෘෂි රක්‍ෂණ මණ්ඩලය,තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු අදාල සියලූම ආයතන ප‍්‍රධානීන් සහ නිලධාරීන්ට සිය ස්තූතිය පිරිනමන බවද ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොළොන්නරුවේ ගොවින් 5000 කට ගොවි විශ‍්‍රාම වැටුප්
chaminda Monday, 06 April 2020 09:37 AM
එක ගොවියෙක්ට දීල තියෙන්නේ 516 ගානේද?