ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඊයේ (23) වාර්තා වූ බවත් එම ගණන 6,767ක් බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
අවසන් පැය 24දී කොරෝනා ආසාදිතයන් 6,767 දෙනකු වාර්තා වූ බවත් එම කාලයේදී කොරෝනා ආසාදිත මරණ 147ක් වාර්තා වූ බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (24) නිවේදනය කළේය.
ඉන්දියාවෙන් අද (24) පස්වරු 6 වනවිට කොරෝනා ආසාදිතයන් 1,31,868 දෙනකු වාර්තා වූ බවත් එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 3,867ක් බවත් එරට එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඉන්දියාවෙන් 6,000ඉක්මවමින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ තෙවැනි දිනය මෙය වූ අතර ඊයේ වනවිට අඛණ්ඩව දින තුනක් 6,000ඉක්මවමින් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.
අල්ජසීරා
055
2025 දෙසැම්බර් මස 04
193
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6,767ක්