මධ්‍යම ඇමරිකානු රටක් වන පැනමා රාජ්‍යයේ මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාව 558කි.
පසුගිය පැය 24 තුළ නව රෝගීන් 115ක් වාර්තා වී ඇත.
වයිරස ආසාදිත මරණ 8ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd