IMG-LOGO

ජනාධිපති විමර්ශන කොමිෂන් කාර්යාලය හදිසියේම විෂබීජ හරණය කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලය අද (22) පෙරවරුවේ විෂබීජ හරණය කොට ඇත.
 
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ ආරක්‍ෂක රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් කොමිෂන් සභා කාර්යාලය මෙලෙස විෂබීජ හරණය කළැයි එහි නිලධාරීයකු පැවසීය.
 
අදාළ පොලිස් නිලධාරියා පොලිස් රෝහලට යොමු කිරීමෙන් අනතුරුව ඔහු පරීක්‍ෂා කළ වෛද්‍යවරු ඔහුට වයිරස් උණ වැළදී ඇති බවට නිගමනය කොට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදී ඔහු රෝහලෙන් මුදාහැර ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

ජනාධිපති විමර්ශන කොමිෂන් කාර්යාලය හදිසියේම විෂබීජ හරණය කරයි

thilak Friday, 22 May 2020 12:57 PM

මැතිවරණයක් තියනකොට, මැතිවරණ කාර්යාලයේ එක උණ ලෙඩෙක් හම්බ වුනොත් මැතිවරණය බ්ලැකෑෂ්...

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 02:15 PM

වයිරස් උණ හැදුණු කෙනෙකු නිසා මෙහෙම දෙයක් වුණා නම්, ඡන්දෙදී කොරෝනා රෝගියෙකු හමුවුනොත් එහෙම කට්ටිය දුවන්නේ රෙදිනැතුව.. නැද්ද මං අහන්නේ..?

:       0       17

jim kuru Saturday, 23 May 2020 01:34 AM

පාස්කු ප්‍රහාරය යටගිහින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site