( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඉස්ලාමීය දහමට සහ ඉගැන්වීම පටහැනි බවට පවසමින් හිටපු අමාත්‍ය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් සහ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුහ.
කෝවිඩ් වසංගත යට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බව ට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.
එස්.අමීර් අලි,ඒ.එම්. මහරූප්,හුසේන් අහමඩ් බහිලා මෙහි සෙසු පෙත්සම් කරුවෝ වෙති.
සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ , සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානී ජයවර්ධන ,සහ නීතිපති මෙහි වගඋත්තර කරුවෝ වෙති.
කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටිති.
එහිදි " a " දරන රෙගුලාසි යට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු යැයිද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බවද ඔවූහු සිය පෙත්සමින් කියා සිටිති.
එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බව ට රෙගුලාසි පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටිති.
සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන කරන බවද පෙත්සම් කරුවන් කියා සිටිති.
ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කල යුතුය. එහෙත් ඊට පටහැනිව යමින් මියගිය අයගේ සිරුරු ආදාහනය කල බවද එය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් කියා සිටිති.
එබැවින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය කියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
COMMENTS
දැන් ඉතින් චන්දෙ ගොඩ...!!!
මෙය මීට පෙර කල යුතුව තිබුණා. ප්‍රමාදවී හෝ සිදු කිරීම ගැන සතුටු වෙනවා. දින කිහිපයකට පෙර කිතුණු සහෝදරයන් දෙපලකුත් මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සම් මෙම කරුණ සම්බන්දයෙන්ම මානව හිමිකම් කොමිසමට යොමු කර තිබුණා .
රටෙ තියෙන ලොකුම ප‍්‍රශ්නයක් උසාවියට ගෙනිච්චි එක හොදයි මහත්තයෝ... අපිට බලාගන්න පුළුවන් අධිකරණයේ තීරණය....
ඔබතුමා කරුණාකරලා භූමදානය කරන රටක පදිංචිවෙන්න... ඔබතුමා වගේම මමත් කැමැති මෙ බෞද්ධ රාජ්‍යයේ ඔබ වැනා දරුණු සිත් ඇත්තන් ආදාහනය හෝ භූමදානය හෝ කරනවටවත්...
මෙ අයට මුස්ලිම් නීතිය අනුව වැඩ කරන්න අවශ්‍යම නම් මිනී ටිකත් අරගෙන අරාබි රටකට යන්න පුළුවන්නේ.. අනික අපේ පොළවෙ කොරෝනා මිනී වැළලුවාම ජල ගැලීමකදී වයිරස් ජාලයට අප්පව බෙරගන්න ඒගොල්ලන්ගේ දෙවියන්ටවත් බැහැ.. කොරෝනා හැදිලා කවුරු මළත් පොදු යහපත සලකා වෛරසය විනාශ විනාශ වීමට අධික උෂ්ණත්වයකදී දැවිය යුතුමයි. මැරුණාම කුණුවෙන මිනියටත් මෙ මිනිස්සුන්ට තියෙන්නේ පුදුම ආශාවක්...
මගේ අදහස මොහුට සාධාරනයක් ඉටුවිය යුතු බවයි. මෙහීදි මතුකල තර්ක අනුව කොළඹ කනත්ත අසල පානීය ලිං, නාන ලිං තිබිය යුතුයි. එවැන්නක තිබෙනවාද අපි නම් නොදනිමු. කොවිඩ් වයිරසය එවැනි මාධ්‍යක වර්ධනය වේ නම් තත්ත්වය මීට වඩා දරුණු විය යුතුය. මුස්ලිම් මල සිරුර ආදාහනය සිංහල ජනයා සතුටු කිරීමට හිතට විරුද්ධව රජය ගත් පියවරකි.
එහෙනම් බෞද්ධයන් වන අපිටත් එම චාරිත‍්‍රවලට අනුව අවසන් කටයුතු කිරීමට අවශ්‍යයි. ඇයි උඹලාට විතරක්..?
එහෙනම් ඉතින් මුස්ලිම් රටකට ගිහිල්ලා මියයන්න කියමු...
ලෝකයේ අනිත් ආගම්වලට අනුව ආදාහනය තහනම් කරපු වෙනත් ලබ්ධින් තිබෙද? මා දන්නා පරිදි කතෝලික, ක්‍රිස්තියානි යන ආගම්වල එවැනි මතයක් තිබුනත් දැන් එය අවබෝධයෙන් බැහැර කර ඇත...
තමන්ට අවශ්‍ය විදිහට ජීවත් විය හැකියි මැද පෙරදිග ගියොත්...
වලලන්න බැරිනම් ඔනෑ දෙයක් කරගන්න...
අපිට විෂබීජ සහිත මළමිනීවලින් එන කුණුවතුර පොවලා ලෙඩකරන්න හදනවාට අපිත් පෙත්සම් ගහමු... ඒවා හොදයි මෙ අයට...
මෙයාලගේ ශුද්ධ පොතේ ලියලා තියෙන්නේ වසංගත කියා දෙයක් නැති බවයි, ඒ වගේම පොතේ අහනවා ඉස්සෙල්ලාම ආවෙ කාටද කියලා.? එසේනම් එක වසංගතයක් නොවෙ...
කොහොමද එතකොට අර අයිසිස් කාරයෝ පණපිටින් මුස්ලිම් මිනිසුන්ව පණපිටින් පුච්චන්නේ...? ජෝර්දාන මුස්ලිම් ගුවන් නියමුවාට මුලු ලොවම බලා සිටියදී කළ දේ දන්නවනේ...
මොලේ හොද නැති කෙනෙක්... මෙ වගේ අය තමයි ලෙඩ පතුරවන්නේ..
බදියුදීන්ටත් එසේ කරන්න කැමති අය ලයික් දාන්න. මාත් කැමති ඔබත් කැමතිද ?
මෙයාලා ආයිත් වතාවක් ඉල්ලන් කන්න යන්නේ..
මෙයාට අමතකයි පාස්කු බෝම්බ පුපුරාගෙන මැරුනු ඌරන් ටික පිච්චිලා මැරුනා කියලා. නැති ප්‍රශ්න ඇති කරන්න මේ මිනිස්සු දක්ෂයි. යම් විදිහක උසාවිය ඔවුනට පක්ෂව තීන්දුවක් දුනහොත් කොරෝනා රෝගයෙන් මිය යන මිනිස්සුව භූමිදානය කරන්න තමන්ගේ ප්‍රදේශවල කනතු වල ඉඩ නොදෙන්න. එවිට නිකන්ම ආදාහනය වෙයි නැත්නම්. මේ ඌරන්ගේ ගෙවල් වලට ගිහින් දෙයි..
මුළු විල්පත්තුවම විනාශ කළාට හරි නම් ඵල්ලන්න ඕනේ.. හැබැයි 225ම හොරු හින්දා මුන්ට නඩුත් නැහැ...., නිසියාකාර නීති නොමැති නිසා හෝ පත්වන ආණ්ඩුවල දේශපාළුවන්ගේ පිහිටෙන් අද ඵළියෙ ඉන්නවා මදිවට කෝචොක් දාන්නත් පටන් අරන්....!!!
මට නම් මේ වැඩේ ටිකක් අපබ‍්‍රංශයි... මළාට පස්සේ ඒ පුද්ගලයා දිව්‍ය ලෝකේ හරි ස්වර්ගේ හරි නැතිනම් භුතාත්මයකට නොගිහින් තවත් ඒ සරිරේ ඇතුලෙම ඉන්නවද? නැතිනම් මැරුණට පස්සේ කරනදේ ගැන මෙතරම් දුක් වෙන්නේ මොකද?
අපිව නැතිව ආණ්ඩු පිහිටුවන්න දැනට බහුතර ඉන්දියානු ආක්‍රමණිකයන්ට බැහැ... ඔබලාගේ නායකයන් අපිට රටේ මුල්තැන දෙන්න පසුබට වන්නේ නැහැ... බලය සඳහා... එනමුත් අපේ ආගමේ නියමයන්ට රටේ පුරවැසියන් ගරු කල යුතුව තිබෙනවා. ප්‍රදාන නගර බොහොමයක බහුතරය අපේ ප්‍රාදේශීය දේසපාලනය අප විසින් හසුරුවනවා.. එම තැන්වල කුඩු ස්කාගාර මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් නැහැ... සාධාරණව සිදුවෙනවා නමුත් අපේ අවශ්‍යතාවන් සඳහා අපේ ජනයාගේ ව්‍යාප්තියත්, පාලනයත්, බලයත් අවශ්‍ය වෙනවා...
චන්ද වලට කෑදර කමට බලයට එන ප‍්‍රධාන පක්ෂ මෙ වගේ මිනිස්සු ඉදිරියට දාගෙන කරගත්තු වැඩක්...
මුස්ලිම් ආගමේ තියෙනවා නේද අනිත් ආගම් වල අය මරන්න කියල. ඔයාල එකටත් අවසර ඉල්ලනවා ඔහොම ගියොත්. අපිට එකටත් නීතියෙන් අවසර ගන්න වෙයි වගේ නේද?
6 වන සියවසේ විදිහට ජිවත් වෙන්න ගියහම ඔහොම තමයි , මැරුණම එම ජිවියට තිබුන ශරිරය හා කිසිම සම්බන්ද කමක් නැහැ කියල හිතන්න හැකියාවක් නැහැ.
මෙ අයගේ ආගම තියෙන්නේ අරාබියේ.. ඒ නිසා මේ රටට වඩා කැමැති අරාබියට තමා. ඒ නිසා මේ රටයි, ඔක්කොම මිනිස්සුයි මක බෑ වුණත් එයාලට මොකද?
අවසානෙට බලද්දි අරකියන අයි එස් කාරයන්ගෙන්වත්... ඇෆ්ගනිස්ථානෙ තලෙයිබාන් කාරයන්ගෙන්වත්....මේ ගොල්ලන්ගෙවත් කිසිම වෙනසක් නෑ නේද....? තමන්ගෙ උවමනාව ඉටුවෙනවනම් මිනී කදු පිටින් ගොඩ ගැහුනත් මොකද නේද....?
එක එකාගේ ආගම් අනුව රටේ පොදු නීති සකස් කරන්න පුලුවන්ද? ජයිනාගම්කාරයෙකුට හෙළුවෙන් බස් එකේ යන්න ඉඩදෙන්නත් සිද්ධවෙයි නේ! මේ තක්කඩියා දැන් ගානට වැඩියි.
කෙනෙක් මියගිය පසු එහි කිසිම ගත යුත්තක් නැහැ. අවසන් කටයුතු කරන ක්‍රමයත් වැදගත් නැහැ. නමුත් කොරෝන මරණ භූම දානය නිසා ජල මූලාශ්‍ර අපවිත්‍ර වී එම ජලය පරිහරණය කරන මිනිසුන්ට කොරෝන වලටත් වැඩ භයානක ලෙඩ ඇතිවෙන්න පුළුවන්. එමනිසා මෙහිදී ආදාහනය වඩා සෞඛ්‍ය අරක්ෂිතෛ.
මෙයා නොකිව්වට ආගම්වාදය පැතිරුණු ත‍්‍රස්තවාදියෙක්...
මම දන්නා තරමින් මුස්ලිම් මිනිස්සු තමයි නියම විදිහට භූමදානය කටයුතු කරන්නේ මරණයට පත් වෙලා පැය 24 යන්න කලින් භූමදානය කරනවා . මැරුණු පුද්ගලයා ධනවතෙක් වුණත දුප්පතෙක් වුනත් එකම සැලකීම. සුදු රෙදි කඩකින් ඔතල ලී පෙට්ටියක් දාල පස් වලින් වහනවා. හොදම උදහරණය තමයි සෞදියේ රජු මැරුණු වෙලාවේ සුදු රෙදි කඩක ඔතල ඉතා චාම් විදිහට භූමදානය කළා. එකට අපේ ඒවා දවස ගානක් තිස්සේ තියාගෙන ඉන්නවා. පෙට්ටියට විතරක් ලක්ෂ ගණන් ඇදුම් අන්දවලා මිනිය එම්බාම් එකරලා විකෘර්ති වෙලා . අපේ වැරදි තියාගෙ අනුන්ට දොස් කියවා.
මැරිලා පැය 24න් ඇතුලත භූමදානය කරන්නේ මුස්ලිම් මිනිස්සු විතරයි . සුදු රෙදි කඩක් පමණයි අයිති වෙන්නේ . අපේ දහමේ තියෙන අනිත්‍ය අපිට වඩා හොදින් ඒ මිනිස්සු කරනවා.
රටම ගිනිගන්න වෙලාවෙ මෙයා සුරුට්ටු පත්තු කරන්න හදන්නේ.. පරදේශක්කාරයෝ රටෙ මිනිස්සුන්ට දැන් තියෙන ලොකුම ප‍්‍රශ්නය ඔකද? අපි සිංහලයො වශයෙන් ජාති බෙද නැතිව හැම ජාතියකටම උදව් කරගෙන ඉන්න වෙලාවෙ මෙයාලා ජාතීන් අතර බෙද ඇතිකරලා චන්ද වාසි ගන්නවා. සියලු ජාතීන් මෙවා හොදින් තේරුම් ගන්න...
අපි මෙතන මොන අදහස් පල කළත් විල්පත්තුවේ කැලෑ කපලා ජනාවාස ඉදිකරන්න අවසර දුන්නේ කව්ද කියලා කව්රුත් දන්නවා. ඉතින් නීතිරීති මොනවා වුනත් මොහු පොහොට්ටුවට එකතු වුනොත්නම් ඔය ආදාහන නිති ගැසට්ටුව නිකම්ම වෙනස්වෙයි. එදා රැස්වීමෙන් පස්සෙ සමබන්ධන් හා සුමන්තිරන් මහත්තුරුත් හොද දෙමළ නායකයෝ දෙපලක් කියලා ගම්මන්පිළ මහත්තයා කියන්නේ. ඉතින් ඔහොම තමයි අපෙ රට.
මෙතන අදහස් දාලා තියන සමහරකට තේරෙන්නේ නැති දෙයක් තියනවා. මේක තමා මුල් අවස්ථාවේ තියන වයිරස් එකක්. තාම හරියට මේක ගැන දන්නේ නැහැ. ඒ නිසා තමයි සෞඛ්‍ය අංශ තීරණය කළේ. මේක පුච්චන්න, එක මේ සහරක්ක්ට තේරෙනවද මන්ද? ඒ ගොල්ලෝ කියන්නේ සින්හලයව සතුටු කරන්න කරාලු. උන් හිතන්නේ මේ සින්හලයව එහෙම කරන්න පුළුවන් කියලා. අනෙක මේක සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, මුස්ලිම් හැමෝටම අදාළයි.
නුඹලා ආදාහනය ට විරුද්ධ වෙලා අධිකරණයට යනවා වගේ අපේ සිංහලයො නිකන් ඉන්නේ නෑ.. අපිත් යනවා විෂබීජ ඇති මළ මිනී වළලලා අපිට ලෙඩ හදලා මරන්න යනවා කියලා... අපි එකට විරුද්ධයි කියලා.
මුස්ලිම් නීතිය ආදී කාලයේ තිබුණු තත්වය අනුව සැදුනු ඒවාය. එම කාලයේ ආදාහනාගාර තිබුනේ නැත. ඕනම ආගමක මුලික සිද්ධාන්ත අනුව ක්‍රියාකරන්න. අනෙකුත් ගති පැවතුම්, සිරිත් විරිත් කාලයට අනුව ගලපා ගන්න. සිරිත් විරිත් ආගම නොවේය.
ලෝක වසංගතයක් වෙලා තිබෙන කොවිඩ්-19 රෝගයෙන් මැරෙන අය භූමිදාන කිරීම නිසා පාරිසරික ව්‍යසනයක් වෙනවා මදිවාට එම සිරුරු වල තිබෙන විෂබීජ සෑහෙන කාලයක් පොලොව මතුපිට සහ අභ්‍යන්තරයේ සැරිසරන බව විද්වතුන්ගේ මතයයි ! දේශපාලන වාසි තකා මේ රෝගයෙන් මැරුණ අයගේ මළමිනී වැළලීමේ අනුවණ තර්ක පිළිගැනීමට උඩ සිටින අයවත් සූදානම්ද කියා මේ බක පණ්ඩිතයන් මොහොතකටවත් හිතුවාද ? මෙවැනි මිනි වලලන්න ඕනෑම නම් අධිකරණයට නොගොහින් ධනපති මුන්ට කරන්න දෙයක් ඉතිරිවී තිබෙනවා : "මුස්ලිම් මිනී ගුවන් සේවය" කියා එකක් අටවාගෙන මැරෙන ඔක්කොම ඒකෙ දමාගෙන අරාබි රටකට බස්සා එහේ වල දැම්මොත් අපේ රටේ භූගත පිරිසිදු බව තවදුරටත් රැකගැනීමට පුළුවන... රජය මේ මොහොතේ අවස්ථාවාදීන්ට අනවශ්‍ය දේශපාලන පහසුකම් දීමෙන් වැළකිය යුතුය. එවැනි පහසුකම් රජය දුන්නොත් අනාගත දරු පරපුර රාජපක්ෂ වරුන්ට සාප කරනු ඇත. රටපුරා දේවාලවල පොල්ගසා දේව කන්නලව් කරනු ඇත.
මියගියාට පස්සේ පිච්චුවත්, වැලලුවත් ඇති වෙනස කුමක්ද ?