(දිමුතු සඳරුවන්)
කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 17 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් අය කොරෝනාවෙන් මැරුනම අදාහනය කරන්න එපා කියනවා. එහෙනම් එයාල දැන ගන්න ඕන රෝගය පැතිරිම වලක්වගන්න. මේ වන විට මුස්ලිම් අය කරුණු වසන් කිරීම නිසා සිංහල ප්‍රදේශ වලට වඩා මුස්ලිම් අය ඉන්න ප්‍රදේශ අවදානමට ලක්වන ප්‍රමාණය වැඩියි.
ගිය අවුරුද්දේ නානා, මේ අවුරුද්දෙත් නානාම තමයි..
ගෙදරටම වෙලා ඉමු මේ අවුරුද්ද ?