කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 708 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 707 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 706 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 516 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 182 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයෙන් එහා, ආර්ථික විද්‍යාව සහ විද්‍යාව පිළිබඳ දැනුම මෙන් ම වැදගත් වන්නේ, බියෙන් තැතිගෙන සිටින, අනාරක්ෂිත බවෙන් පීඩාවට පත් ව සිටින රට වැසියා කෙරෙහි බොරු මවා පෑම් නොකරන සැබෑ සානුකම්පිත බව ය. යුරෝපීය නායකයන්ගේ ජනකාන්ත නායකත්වය සහ චතුර කථිකත්වය අතින් විවාදාත්මක ලෙස අඩු ම සාටෝපවත් බවකින් කටයුතු කරන්නේ මර්කෙල් මහත්මිය වුවත්, ඇයගේ සංසුන් බව කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට භාජනය නොවෙයි. ඉතාමත් කළාතුරෙකින් මෙන් ම, කැපී පෙනෙන තරමේ නොකැමැත්තකින් වුව ද, රූපවාහිනිය ඔස්සේ ස්වකීය ජනතාව අමතන ඇය කිසි විටෙකත් උජාරුවෙන් කටමැත නොදොඩවයි. ඇය හැම විට ම සමු ගන්නේ, "ඔබ ව මෙන් ම, ඔබේ ආදරණීයයන්ව ද හොඳින් රැක බලා ගන්න" යයි පවසමිනි.