(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියෙකු පානදුර නගරය ආසන්නයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයකට පසුගිය දිනක පැමිණි බවට ලද තොරතුරකට අනුව එම වෛද්‍ය මධ්‍යස්ථානය ඊයේ(23) රාත්‍රී සිට මුද්‍රා තැබූ බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එතුළ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයෙකු, හෙදියක සහ සේවකයෙකු වෛද්‍ය මධ්‍යස්ථානය තුළම නිරෝධායනයට ලක්කළ බවද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd