IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


එක්දරු මවකට අතවර කර වීඩියෝ කළැයි තරුණයකු අත්අඩංගුවට

(එම් .සුසිල් ප්‍රියන්ත )

විසි දැහැවිරිදි එක් දරු මවක් සමූහ දූෂණයකට ලක්කොට දූෂනය කරන අයුරු වීඩියෝ කල තරුණයින් තිදෙනෙකුගෙන් එක් අයෙක් අද (8 ) බලපිටිය බේරතුඩුව ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි .

අනෙක් සැකකාර තරුනයින් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි .

ඔවුන් දෙදෙනාත් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි .

අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
 



අදහස් (15)

එක්දරු මවකට අතවර කර වීඩියෝ කළැයි තරුණයකු අත්අඩංගුවට

ravi Friday, 08 May 2020 03:20 PM

ලෝක කාන්තා දිනයද? වෙසක් මගුලද? අපේ රට දැන් කාන්තා උපහාරවලින් පිරිලා..

:       0       0

lalithm Friday, 08 May 2020 04:52 PM

බල්ලොත් එක්ක බැහැ. දඩාවතේ යන එවුන් පිස්සු හැදෙන එක නවත්වන්න බැරිනම් වෙඩිතියල දමන එක රටට හොඳයි නේද?

:       0       309

Raveendra Friday, 08 May 2020 06:15 PM

උසාවි ගානේ කාලය කාදැමිම මහා පාපයකි. මොකද ගම් කබරයෝ සල්ලිවලට ගොන් තර්ක කප්පරක් ඉදිරිපත්කර මෙම තිරිසනුන්ව බෙර ගන්න බව ස්ථිරය. එබැවින් මෙම තිරිසනුන්ව වෙඩිතබා මරා දැමීම කල යුතුමය.

:       1       408

Samitha Senaka Aluthgamage. Friday, 08 May 2020 07:06 PM

බුරුතු පිටින් බලන තරුණයන් මේවා කිරීම පුදුමයක් නොවේ. මේවාට නිසි නීති පිළියම් නොකොට නිදා සිට මේවා ඇල්ලීම පමණක් පැනයට විසඳුම නොවේ. හේතුව නැතිකිරීමෙන් ප්‍රතිඵලයද නැතිවෙයි. විය යුත්තේද එයයි.

:       0       211

පෙරේරා Friday, 08 May 2020 10:41 PM

ඕවා ඔයපැත්තේ සාමාන්‍යයයි. පැනපු දෙන්න ඔය පොහොට්ටු කාරයෙක්ගේ ඇඳ යට ඇති...

:       0       0

Rohana Saturday, 09 May 2020 01:18 AM

(මේ කතාව ඇත්තනම්) සමූහ දූෂකයින්ට පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ තුන් දෙනෙක් එකවර එල්ලා මරලා දීපු දඬුවම මතක ඇතැයි සිතමි...

:       0       0

Abe. Saturday, 09 May 2020 02:06 AM

ගරු ජනාධිපතිතුමනි, මෙවැනි සිදුවීම්වලට උපරිම දඬුවම් දෙන්න. නීති වෙනස් කරන්න. මෙවැනි පාපතරයින්ට දැඩි නීති හදන්න. තදබල නීති තියෙනවා නම් මිනිස්සු වැරැදි කරන්නේ නැහැ..

:       0       0

Mahesh Saturday, 09 May 2020 02:21 AM

හරියටම මෙයට මේ තිදෙනා සම්බන්ධ නම් කළ යුත්තේ වෙඩිතබා ඉවරයක් කිරීමයි. මෙවැනි කාලකන්නි මේ සමාජයටම හිසරදයකි.

:       0       0

MD Saturday, 09 May 2020 02:33 AM

අගමැතිතුමනි, ඔබට හොඳ අවස්ථාවක් පැමිණ ඇත. කරුණාකර මෙවැනි අයට දැඩි දඬුවම් දෙන්න. මෙවැනි දේවල් කරන පිරිමින් ලබන ආත්මේ ඉපදෙන්නේ පිරිමි කමත් නැතිවයි. ඒකට කරන්න දෙයක් නැහැ...

:       0       0

shane Saturday, 09 May 2020 04:07 AM

කාලය විනාශ නොකර මෙම තිරිසනුන්ව වෙඩිතබා මරා දැමීම කල යුතුමයි.

:       0       0

rihan Saturday, 09 May 2020 05:21 AM

නඩු අහන්න ගියොත් කල් වැඩියි.. හොඳට දඬුවම් දෙන්න ඕනෑ. රජ කාලේ වග හිස කපා දැමිය යුතුයි.

:       0       0

නන්නාදුනන හාදයා Saturday, 09 May 2020 10:07 AM

මේකට විසඳුම නන්නාදුනන තුවක්කුකරු පමණයි.

:       0       12

Liyanage piyasili Sunday, 10 May 2020 07:41 AM

අනේ මන්දා මෙ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා...

:       0       0

දමිත ජයසිංහ Sunday, 10 May 2020 08:10 AM

අනිවාර්යයෙන් මේ වගේ කාළකණ්නින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුය

:       0       7

Nuwan pathma Kumara Sunday, 10 May 2020 12:11 PM

මුන්ට වෙඩිතියලා දාන්නයි තිබ්බේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා කර්මාන්ත සමඟ සෙල්ලම් එපා
2024 අප්‍රේල් මස 21 110 0

මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමානයේ එම කර්මාන්තකරුවන්ට නැවත ගොඩනැගීමට විශේෂ වැසටහන


රට හදන විට කවුරුවත් අත්හරින්නේ නෑ
2024 අප්‍රේල් මස 21 254 2

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හයක් මරුට
2024 අප්‍රේල් මස 21 2381 5

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


‘විජයදාස පිළිගන්නේ නෑ‘
2024 අප්‍රේල් මස 21 775 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.


බදුල්ලට කුඩු බෙදූ සිවිල් ඉංජිනේරුවා පොලිස් දැලේ
2024 අප්‍රේල් මස 21 813 0

කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් බණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදාහැරීමේ නිරත සිවිල් ඉංජිනේරුවරයෙකු කැස්බෑව හෝටලය


ආණ්ඩුව ඉන්ධන වලින් අධික ලාභ ගන්නවා
2024 අප්‍රේල් මස 21 499 2

ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 241 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1571 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1470 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site