IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඌව වෙල්ලස්ස සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි

(ප්‍රසාද් රුක්මල් )
 
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බදවාගැනීම  නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව ඌවවෙල්ලස්ස.විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .
 
 නවක සිසුන්  බඳවා ගැනීම මේ මස 23 වන දින සිදු කිරීමට නියමිතව තිබිණි.කොරෝනා වෛයිරසය පැතිර යාමේ අවදානම් තත්ත්වය හේතුවෙන්  මෙම තීරණය ගෙන තිබේ.
 
 2018 වසරේ අපොස උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් මෙසේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට බදවා ගැනීමට නියමිත යැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .



අදහස් (3)

ඌව වෙල්ලස්ස සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි

Donald Monday, 16 March 2020 05:51 AM

මේ කැම්පස් ළමයි නම් හරිම පව්... හැමදාම මොකක් හරි හේතුවක් නිසා ඇතුළට යන එක, ඩිග්‍රිය ගන්න එක පරක්කු වෙනවා. ඉතින් ඕක ඉවරවෙලා එනකොට තරුණ කාලෙත් ඉවරයි. ඊටපස්සේ රස්සා ඉල්ලලා ආයිමත් පාරේ. ඕවල ඉන්න අය සමාජෙට වෛර කරන එක පුදුමයක් නෙමෙයි.

:       4       12

Malsha Monday, 16 March 2020 07:56 AM

එතකොට ආයෙමත් බඳවා ගන්නේ කවද්ද අපිව...?

:       0       0

saman Monday, 16 March 2020 10:44 AM

ලංකාවේ සියලු විශ්ව විද්‍යාලවල ප්‍රායෝගික නොවන විෂය දැනුම අන්තර්ජාලය හරහා ලබාදීමට ඉඩ සැලැස්විය යුතුයි. එවැනි දෙයකින් බඳවා ගැනීම කල් ගියත්, සිසුන්ට තම අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගත හැකිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site