සුජීවා ප්‍රනාන්දු සහ ඇගේ සිසුවියන් විසින් 11 වැනි වරටත් ඉදිරිපත් කරනු ලැබූ කේක් ප්‍රදර්ශනය ඉතාලියේ නාපෝලි නුවර පියස්ස කවුළු සාන්ත මරියා වීයා වර්ජිනී දේවස්ථාන ශාලාවේදී පසුගියදා පවත්වන ලදී. මීසම් භාර ගරු මිගේලේ පියතුමා විසින් උත්සවාකාරයෙන් මෙම ප්‍රදර්ශනය විවෘත කරන ලදී.
විසිතුරු කේක් වර්ගවලින් යුතු මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් පැමිණ සිටියහ. ඉරුදින දවස පුරාම මෙම ප්‍රදර්ශනය පවත්වන ලදී.
වෙන්නප්පුවේ ජෙරාඩ් එස්. රතුගම,
නාපෝලි ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd