ඉතාලියේ විචෙන්සාහි ජීවත්වන ශ්‍රී ලාංකික කිතුණු ජනතාව විසින් දෙවැනිවරටත් ක්‍රිස්තියානින්ගේ පිහිටාධාර අප ස්වාමිදූ යන විරුදාවලියලත් දේවමාතා වහන්සේගේ මංගල්‍යය පවත්වනු ලැබීය. ගරු දිනංජය පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම මංගල්‍යය සිදුකෙරුණු අතර විචෙන්සා සහ ඒ ආසන්නයේ නගරවලින් ද බැතිමතුන් සහභාගී වූහ. මේ එහි අවස්ථා කිහිපයකි.  


කාන්ති රතුගම - කතානියා.