
කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවැති අවසන් යුද මෙහෙයුමේදී හමුදාපති ජනරාල් සරත් ෙෆාන්සේකාගේ මෙහෙයුම යටතේ ලංකා යුද හමුදාවේ පනස් තුන්වැනි සේනාංකය මෙහෙය වූ රණවිරු මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පසුගියදා යුරෝපයේ සිංහල සංවිධාන කීපයක ආරාධනයෙන් එම රටවල සංචාරයක යෙදුණි.
එම සංචාරයේදී ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති රෝම ශාක්‍යමුණි විහාරයේ අධිපති දඹදෙණියේ ධර්මාරාම හිමියන් ප්‍රමුඛ එම සංවිධානයේ නිලධාරීන් විසින් පිළිගත් අවස්ථාව.
ප්‍රේමා කංකානම්ගේ රෝමය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd