කුවේටයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකික අවමංගලාධාර අරමුදල සහ සමාජසේවා සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සහ සීල භාවනා ඇතුළත් ආගමික වැඩසටහන් මෙම දෙසැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd