ඉතාලියේ නාපෝලි නුවර යුනි පොයින්ට් අධිපති සේනක අමරසිංහ මහතා සිය පෞද්ගලික වියදමින් 9 වැනි වරටත් මහා වෙසක් බත් දන්සල මෙවරත් නාපෝලි පියස්ස කවුළු වීයා මාරියෝ පගානෝ පිහිටි සිය ව්‍යාපාරය අසල මහත් හරසරින් පවත්වන ලදී.
නාපෝලි ග්‍රාමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
වෙන්නප්පුවේ
ජෙරාඩ් එස්. රතුගම
නාපෝලි, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd