
පසුගිය සෙනසුරාදා (2018.08.04) කතානියා සිංහල කතෝලික දේවස්ථානය මගින් සංවිධානය කරනු ලැබූ ශුද්ධාත්ම මංගල්‍යය පවත්වනු ලැබුවේ ‘‘අවදි කරන්න අප ශුද්ධාත්තමයාණෙනි’’ යනුවෙන් තේමා කරන ලද මෙහි දේශනාවන් රෝමයේ සභා නීතිය පිළිබඳ ඉගෙනුම ලබන ගරු ශෙහාන් ප්‍රනාන්දු පියතුමා විසින් මෙහෙයවනු ලැබීය. ඉතාමත් හරවත් ෙද්ශනාවක් මගින් කතෝලික ජනතාව පුබුදු කළ එතුමට සහ කතානියා අධ්‍යාත්මික එඬේරා වන ගරු මයිකල් කැනීෂියස් පියතුමාට කතානියා ජනතාවගේ හදපිරි ස්තුතිය මෙසේ පිරිනමමු.

කාන්ති රතුගම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd