
මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතන ඇමතුමක් ලබා දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ.
දෙරට අතර දිගු කලක් ඔස්සේ පවතින සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව මිතුරන් මෙන්ම ඥාතීන් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ කර තිබේ.
පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යළි සුබ පතා ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා මෙන්ම සහයෝගීතාව, නව මානයන් කරා ගෙන යාමට අපේක්ෂා කරන බවයි.
125
2025 ඔක්තෝබර් මස 08
1360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1266
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදී අගමැතිට සුබ පතයි
විජිත් Friday, 07 August 2020 09:46 AM
"එහෙනම් කොළඹ වරායේ නැගෙනහිර කෑල්ල විතරක් නොවෙයි ..එහා පැත්තත් ඕනෑ හරිනේ..? ආයේ කියන්නේ නැහැ..!!! " " හරි හරි මෝදී මස්සිනා අපි අසල් වාසීන්නේ. ඕවා අපිට කොහොම කරගන්න බැරිද..? සල්ලි ටිකක් තමයි ඕනෑ. මේ බයියන්ට සුමානයක්, දෙකක් වත් " මැජික්" පෙන්වන්න. ඊට පස්සේ ඔවුන් කෑගහන්නේ නැහැ." " හොඳයි ඔවුන් කෑ ගැහුවොත්? " " මෝදී මස්සිනා හමුදාවට තුවක්කු දීලා තියෙන්නේ දත් මදින්නද.? ."