ප්ලූටෝ වෙත සමීප වි නිව් හොරයිසන් අභ්‍යාවකාශ යානයෙන් ලබාගත් ඡායාරූප රැසක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත් කැර ඇත. මේ ඡායාරූප මගින් ප්ලූටෝ ග්‍රහයාගේ මතුපිට ස්ථරයේ ස්වභාවය පැහැදිලිව දක්නට ලැබෙන බව ද නාසා ආයතනය පවසයි.
කදු ශිඛර, ආවාට හා අයිස් එහි දක්නට ලැබෙයි. මේ ඡායාරූප ප්ලූටෝ පිළිබද ඉතා වැදගත් දත්ත රැසක් අනාවරණය කරන බව ද නාසා ආයතනය පෙන්වා දෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉනෝකා, ග්‍රහලෝකයක ජීවය ගැන කතාකරනකොට අපිට සාපේක්ෂව සහ පක්ෂපාතීව හිතන්න එපා. මෙම ප්ලුටෝහී එක්ස්හැලිඩස් සඳේ අපිට ජලය මෙන් ජීව ප්‍රවාහකයා වන්නේ ද්‍රව මෙතේන්ය. එය ඔබ කියන්නාක් මෙන් ඍණ අගයක පැවතුනත් ඝන සහ වාෂ්පීකරණ උෂ්ණත්ව අතර සැළකියයුතු පරාසයක් ඇති නිසා මීට ආවේණික ජීවයක් ඇත්නම් පැවතීමට ඉඩකඩ ඇත. (නි)
මේකේ මොකෙක්හරි ලොකු සතෙක් ඉන්නවා කියලා මට හිතෙනවා (නි)
මීට ටික කාලයකට පෙර ප්ලූටෝ ග්‍රහලෝකයක් නොවෙයි කියලා කට්ටියක් තර්කයක් ගෙනල්ලා ඒක ලොව පුරා ස්ථිර කරගත්තා. දැන් ඒ මතයට මොනවා වෙලාද දන්නේ නැහැ. (නි)
ප්ලුටෝ ග්‍රහයාට තිබෙන්නේ සඳවල් 5යි. පිටිගල කියනවා වාගේ සඳවල් 8ක් නොවෙයි. විකිපීඩියාවට ගිහින් බලන්න. ඉනෝකා හරි. (නි)
පිටිගල, නාසා ආයතනයට ඉල්ලුම් පත්‍රයක් දැම්මේ නැද්ද ඇබෑර්තු තියෙනවද කියලා දැනගන්න? (නි)
ප්ලුටෝ ග්‍රහයාගේ සීතල සුන්දරත්වය ගැන ඉනෝකාට මොනවා හිතුනද දන්නේ නැහැ. හැබැයි මම නම් තෝරාගන්නේ සීතල සුන්දරත්වයෙන් පිරුණු නුවරඑළියයි. (නි)
ඉනෝකා, මේක සුන්දර සීතලක් වෙන්නේ කොහොමද? (නි)
වැදගත් සොයාගැනීමක්. අපි බලමු ඊළඟ සොයාගැනීම මොකක්ද කියලා (නි)
අපේ ලංකාවේ කට්ටියට මොනවා හරි අලුත් දෙයක් අවොත් එක අදහසකට ගන්නේ විකාර කියන්ඩ විතරයි දන්නේ ,ජාතික වීරයෝ කව්ද කියල අහපුවම ,විකාර කියවනවා අපුරුයි (ම).
නවීන විද්‍යාවේ පිහිටෙන් නාසා ආයතනය කරන අලුත් සොයාගැනීම් අප අගය කළ යුතුයි.අලුත් ග්‍රහ ලෝකයන් ගැන සොයා ගන්නාවූ දත්තයන්,ඒ ගැන උනන්දුවක් දක්වන අප වැනි අයට ඉතාමත් ආශ්චර්ය වූ වින්දනයකි. පිටිගල මිලානෝ මහතාට ස්තුතිවන්ත වෙමි. (බ)
පිටිගල ඉනෝකාට තාරකා විද්‍යාව උගන්වනවා වාගේයි. (බ)
පිටසක්වළයින්ගේ හෝඩුවාවක් තියෙනවද? (නි)
මට හිතුනේ කොච්චරසීතල ඇතිද කියලා. (ර)
ප්ලුටෝ ග්‍රහයාට සඳවල් පහක් හෝ අටක් හෝ තිබුනා කියමුකෝ. එහි බවලතියන් වැනි අයකුගේ ජීවයක් තිබුනා කියලා උපකල්පනය කළොත් පිටබැද්දර ජයාගේ අදහස හාත්පසින්ම වෙනස් එකක් වෙනවා සිකුරුයි.. (නි)
පිටබැද්දර ජයා, ගහක් කොලක්, ඇළක් දොළක් නැති නමුත් රත්තරන් වගේ වටිනා දේවල් තිබෙන රටවල් මේ ලෝකෙම තියනවා නේද? (නි)
ප්ලුටෝ වටා ඇති සඳවල් අටෙන් එකක් වන එක්ස්හැලිඩස් වල නේද ජීවය ඇතැයි උපකල්පනය කරන්නේ? (නි)
වැදගත් ලිපියක්.(හේ)
ජීවිතය අත් විදින්න බැරි තැනක් නම් , පර්චස් එක නිකන් දුන්නත්, නොමිලේ යන්න තිබුනත් ඇති වැඩේ මොකක්ද?(හේ)
බැරිද අර දේශපාලකයෝ ටික දෙනෙක්වත් යවන්න? (නි)
ගහක් කොලක්, සතෙක් සිවුපාවෙක්, ඇළක් දොළක් නැති භූමියක රත්තරන් තිබුනත් මොකටද අප්පා! (නි)
ප්‍රභාත්ට මුළු ප්ලුටෝ ග්රහයාම දෙන්න පුළුවන් රුපියල් 725 කට. හැබැයි ගමන් ගාස්තුව ඩොලර් මිලියන් 200000 ක් වියදම් කරන්න වෙයි (නි)
උෂ්ණත්වය මයිනස් - 220කට වැඩි බවයි අහලා තියෙන්නේ. ප්ලුටෝ ග්‍රහයාට සඳවල් 5ක් නම් මොනතරම් සුන්දර ශීතල ග්‍රහයෙක් වෙන්න ඕනෑද.....? මා වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න. (නි)
ප්‍රබාත්ට පුළුවන් සතපහක්වත් නොගෙවා ප්ලුටෝ ග්‍රහයාට ගිහිල්ලා කැමති ප්‍රමාණයක වැටක් ගහගන්න. හැබැයි යන එක තමයි ප්රශ්නය (නි)
එක පර්චස් 1 රුපියල් කීයකට ගන්ට පුලුවන්ද ? (ස)