පෘථිවි ජීවීන්ගේ පැවැත්මට වඩාත් වැදගත් වායුව වන්නේ ඔක්සිජන් වුව ද ජීවය පවතින්නේ වායුගෝලයේ ඇති නයිට්රජන් ප්‍රමාණය අධික වීම හේතුවෙනි. මේ වායුගෝලයේ මූලාරම්භය ගැන අතීතයේ පටන් පැවති අභිරහසක් දැන් නිරාකරණය වෙමින් පවතී.
විද්‍යාඥයන් පවසන්නේ ගිනිකඳු පිපිරීම් හා භූමි කම්පා ජීවීන්ගේ පැවැත්මට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවයි.
මෙතෙක් සිදුකරන ලද අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ පෘථිවි වායුගෝලයේ නයිට්රජන් ගොඩනැගෙමින් පැවතියේ වසර කෝටි 300 ක පමණ කාලයක සිට බවයි.
වොෂින්ටන් හි කාර්නෙජි විද්‍යායතනයේ පර්යේෂකයන් පවසන්නේ අප ආශ්වාස කරණු ලබන වාතයේ රසායනිකය වසර බිලියන ගණනාවක සිට පැවත එන ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය හා භු චලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ නිර්මාණය කලේ කවුද?(හේ)
විද්‍යාඥයෝ දීර්ඝකාලීනව තොරතුරු එක්රැස් කරලයි නිගමනවලට එන්නෙ.ආගමික සංකල්ප හෝ දේව සංකල්ප ඒ සඳහා උපයෝගී කරගන්නේ නැහැ.ඒ තුළින් මානව සමාජයට ඔවුන් විශාල සේවයක් කරනවා.මිනිසාගේ ආයුකාලය දීර්ඝවීම හොඳ උදාහරණයක්. (නි)
අරවින්ද ඔයා කියන ඔය සංකල්පය හදුන්වන්න භාවිතා කරපු කලාත්මක වචනය තමයි "මැවීම ". ජීවය හට ගන්න කලින් ඊට පසුබිම වුන මේ ලෝකය හටගත්තේ කොහොමද කියලත් කියන්නකෝ. (ර)
අකුණු සැර වදිමින් වැස්ස පටන්ගන්න වෙලාවක පොළව මතුපිට ඇමයිනෝ අම්ල ඇතිවෙනවා. ඒක තමයි ජීවයේ ආරම්භය. මැවීම කියන්නෙ නොතේරුම්කමට හදාගත්ත කල්පිතයක්. (අ)
මෙතනට ආගමක් පටලා ගන්න හොඳ නැහැනේ(දිල්)
විජේබා, ඔව් නවීන ලෝකය මේ ගැන හිතනවා. එක්සත් ජනපදය වගේ දියුණු රටවල් දැව සදහා වෙනම වනාන්තර පවත්වාගෙන යනවා. මේ වනාන්තර කොටස් වශයෙන් බෙදල තියෙන්නේ. එක කොටසක් ගස් කපල ඊලග කොටසට යනකොට ඒ කපපු කොටසේ නැවත පැල ඉන්දලා යන්නේ. ඒ වවන්නේ ඉක්මනින් වැවෙන පයින් කුලයේ ගස්. මෙහෙම වටේ ගිහින් එනකොට මුලින්ම කපපු කොටසේ ගස් ලොකුවෙලා. දියුණු රටවල් දැන් දැව පාවිච්චි කරන්නේ කඩදාසි නිෂ්පාදනය වගේ සීමිත වැඩවලට පමණයි. ගෘහ භාණ්ඩ ඇලුමිනියම් වැනි සැහැල්ලු ලෝහ හෝ එ.බී.එස්. ප්ලාස්ටික් වැනි දේවල් වලින් නිෂ්පාදනය කරන්නේ. (ර)
තව ටික දවසකින් ඒ අයම කියයිද දන්නෙ නැහැ "එහෙම නෙමෙයි, මෙහෙමයි වුණේ" කියලා. ඒත් දේව වචනය අවුරුදු 6000ක් තිස්සේ නොවෙනස්ව පවතිනවා. (නි)
අන්න හොඳ අදහසක්. අවශ්‍යතාවයක් නිසයි භූමිකම්පා සහ ගිනිකඳු ඇතිවීමේ ක්‍රමය දෙවියන් ඇතිකොට තිබෙන්න්ෙ. (නි)
මොකක් හරි මහන්සිවෙලා හොයාගත්තම මේ අය කියන කතා : (හේ)
ඒකනම් ඇත්ත.(හේ)
මේ පාථිවියේ ජීවයේ පැවැත්ම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ විශ්වයේ අධිපති සියලු බලැති දෙවි කෙනෙක් කියායි මම නම් විශ්වාස කරන්නේ (නි)
ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නොකඩවා සිදුවීමට ඉඩහැරීම තුළින් සෞඛ්‍යයට හිතකර වටපිටාවක් සදාකල් පවත්වාගෙන යා යුතුය. එනිසා මහා පරිමාණයේ ගස්කොළන් කැපීම පාලනය කරන ගමන් අලුතින් ගස් වැවීම යුහුසුලුව ආරම්භ කළයුතුව ඇත. නවීන ලෝකය මේ ගැන හිතනවාද? (නි)
ඔව් අපි පොඩි කාලේ දැන ගත්තේ.(හේ)
මම නම් පොඩිකලයේ මේ ගැන ඉගෙන ගත්තේ.(හේ)
මේක නම් හොඳ සොයාගැනීමක් (නි)
මෙයාලා නයිට්රජන් ඉල්ලමක් හොයාගෙනවද්ද? ළඟදීම ඔක්සිජන් වෙනුවට මේවා හොඳයි කියලා විකුණයිද දන්නෙ නැහැ (නි)
දැන් ලෝකේ මවාපු කට්ටිය මොකද වෙන්නේ ?? ඒවා පිටිපස්සේ යන කට්ටියට !(හේ)