IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


2050 වන විට දෘෂ්‍ය ආබාධිතයින් ගණන තෙගුණ වෙයි

ඉදිරි දශක කිහිපයේදී  ලෝකයේ සිටින දෘෂ්‍ය ආබාධිතයන්ගේ සංඛ්‍යාව තෙගුණ වනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී ඇත.

මෙම අධ්‍යයනය සිදු කළ ගවේෂණ කණ්ඩායම පවසන්නේ ප්‍රතිකාර දැනට පවතින තත්ත්වයෙන්ම පැවතුණහොත් 2050 වනවිට ලෝකයේ    දෘෂ්‍ය ආබාධිතයින් මිලියන 115ක් පමණ සිටිනු ඇති බවයි.
පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයින් වැඩි  ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ දකුණු ආසියාවෙන් සහ අප්‍රිකානු රටවල්වලිනි.

ඔවුන් පවසන්නේ වැඩිහිටි ජනගහනය වැඩිවීම ද මෙයට හේතුවක් බවයි. ලෝකයේ රටවල් 118ක දත්ත යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ලැන්සට් ග්ලෝබල් හෙල්ත් සඟරාවේ එම පර්යේෂණ වාර්තාව පළ  කර ඇත.

මීට පිළියමක් ලෙස ප්‍රතිකාර සහ සැත්කම් සඳහා  ආයෝජනය කරන මුදල් ප්‍රමාණය වැඩි කළ යුතු බවත් අක්ෂි සම්බන්ධ වෛද්‍යවරුන් හෙදියන් සංඛ්‍යාව ද බෙහෙවින් වැඩි කළ යුතු බවත් මෙම අධ්‍යයනය සිදු කළ මහාචාර්යවරු පවසති.
(බීබීසි පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

2050 වන විට දෘෂ්‍ය ආබාධිතයින් ගණන තෙගුණ වෙයි

prabash Saturday, 05 August 2017 06:17 AM

ඕනෑම නරක දෙයකට කප් එක ගහන්නේ ආසියාවෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site