IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


හරිත බලශක්තිය ලබාගන්න දැවැන්ත බැටරි ස්ථාපිත කරයි

(ගයාන් සුරියආරච්චි)

හරිත බලශක්තිය උපයෝගී කරගැනීම සඳහා නැවත ආරෝපණය කළ හැකි දැවැන්ත බැටරි ස්ථාපිත කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානම් වෙයි.

සුළං බලය හා සූර්ය පැනල ගොවිපොළ ආශ‍්‍රිතව මෙම බැටරි ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ. එමගින් ලැබෙන බලශක්ති සම්පත් නිවාසවලට භාවිතා කිරීමට සහ වැඩිවන ඉල්ලූම අනුව යොදාගැනීමට බලාපොරොත්තු වෙයි.

‘‘සුළං බලය, සූර්ය බලය වැනි බලශක්ති ප‍්‍රභවයන් වලින් සියයට 14 ක් පමණ විදුලිය උත්පාදනය කර ගත හැකියි. එහෙත් මේවාටත් පිරිවැයක් එකතු වෙනවා. මෙම බැටරි සූර්ය පැනලවලට ස්ථාපිත කිරීමෙන් විදුලිබල පද්ධතියේ සමස්ත පිරිවැය යම්තාක් දුරට හෝ අවම කරගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ පසුව කාර්මික උපාය මාර්ග අභියෝග වෙනුවෙන් පවුම් බිලියනක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා’’ යැයි ව්‍යාපාරික ලේකම් ග්රෙග් ක්ලාක් පවසයි.



අදහස් (0)

හරිත බලශක්තිය ලබාගන්න දැවැන්ත බැටරි ස්ථාපිත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 473 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 466 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site