IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වායූ දුෂණයෙන් ලක්‍ෂ දෙකහමාරකට දිවි අහිමි වෙයි ?

(ගයාන් සූරියආරච්චි)

වායු දූෂණය නිසා කාලගුණ විපර්යාස සිදුවී 2100 වන විට ගෝලීය වශයෙන් 260,000 ක් පමණ මරණයට පත්විය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.

ඇමෙරිකාවේ උතුරු කැරොලිනාවේ පර්යේෂණ කණ්ඩායමක් මෙම අධ්‍යයනය කර තිබේ. වෙනස්වන කාලගුණයත් සමඟ සමස්ථ සෞඛ්‍යයට සිදුවන බලපෑම අතිශයින් නරක අතට හැරෙන බව එමගින් පෙන්වා දෙයි.

ඕසෝන් තරලය බිඳීයාම සෞඛ්‍යයට සෘජුව බලපාන අතර උණුසුම් කාලගුණය හේතුවෙන් රසායනික ප‍්‍රතික‍්‍රියා වේගවත් කර වායු දූෂණය ඇතිකෙරේ. විෂ වායු නිසා වායු දූෂණය ඉහළ යාමෙන් තාප පීඩනය, පිරිසුදු ජලය හා ආහාර හිඟය, දරුණු කුණාටු හා බෝවන රෝග පැතිරීම සිදුවිය හැකි බව එම වාර්තාවේ සඳහන් වෙයි.

වායු දූෂණය හේතුවෙන් 2030 පමණ වන විට ගෝලීය වශයෙන් මරණ 60,000 ක් පමණ සිදුවන බවත් 2100 වන විට 260,000 ක් පමණ මරණ සිදුවිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.



අදහස් (1)

වායූ දුෂණයෙන් ලක්‍ෂ දෙකහමාරකට දිවි අහිමි වෙයි ?

sarath Thursday, 03 August 2017 02:34 PM

එකනේ රවී කරනුනනයක ලීෆ් කාර් එකේ ගණන් වැඩි වෙන විදියට ටැක්ස් වැඩි කරලා හයිබ්‍රිඩ් කාර්වල ගණන් වැඩි කරලා ,ඉන්දියන් කබල් කාර ගෙනෙන්න පුළුවන් විදියට ආර්ථිකය නවුවේ .ලංකාවේ සුසුකි ,මරුටි ගෙන්වන ආයතනයේ කොටස් තියෙන ,කිසිම දෙයක් මතක නැති මහබැංකු හොරාට ලාභ පිණිස තමයි එහෙම කලේ .වායු දුෂනය් මොකක්ද මහබැංකුව මහදවාලේ දුෂණය කරපු එකාට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site