මිනිසා තමන් ජිවත්වන පරිසරය දූෂණය කිරීම සම්බන්ධ පළමු සාක්ෂිය අදින් වසර 400,000 ටට පෙර ජීවත්වූ මානව සාධක අතරින් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති.
ඊශ්‍රායලයේ කයිසෙම් ගුහාවෙන් සොයාගත් දත් ඇන්දක් පරීක්ෂාකළ ඔවුන් පවසන්නේ තමන් ජීවත්වූ ගුහා දූෂණය කරමින් ඒ ඇතුලත මස් පුළුස්සාගත් ආදි මානවයන් ඒවායේ දුම් ආඝ්‍රාණය කළ බවට සාධක හමුවන බවයි. මෙය තමන් විසින්ම තම පරිසරය විනාශ කරගත් අකාකාරය දැක්වෙන ලොව මෙතෙක් හමුවූ පැරණිත ම සාධකයයි.
එය සෞඛ්‍යයට අහිතකරය. මේ සාධක අතීත මානවයන් ඇතුලත ජිවත්වෙමින් මස් බැදගත් බවට ඇති පැරණිතම සාධකයයි. ටෙල්අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෑන් බාරේකයි පවසන්නේ මේ මිනිසුන් ගින්දර මගින් ආහාර සකසා ඇති අතර ගින්දර පාලනය කිරිමට ද සමත්කම් දක්වා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදුරදර්ශී පාලනයක් යම් රටක තිබේ නම් ඒ රටට විපත්. රටට ආරක්ෂකයෙක් ඉන්න ඕන විපත් වලින් වලකන බුධිමත්. ඕනෑම රටකට ගමකට විතරක් නෙවි නිවසකට උනත්. (ස)
යන්නෙ කොහොද මල්ලෙ පොල් (අ)
පාලකයන් යහපත් නම් පරිසරය හොඳින් පාලනය වෙනවා. ගස්වැල් සතා සිවුපාවාට පවා සෙත සැළසෙනවා. (නි)
දේශගුණය වෙනස්වෙලා තියෙන්නේ හරිතාගාර වායු නිසා. දියුණු රටවල් වගකියන්න ඕනෑ. (නි)
එදත් අදත් කිසිසේත් සංසන්දනය කල නොහැක. (නදී)
හැම දේටම දේශපාලනය දාගන්න එපා ලැජ්ජයි (නදී)
සත්‍ය හරි. නීල්, මේ අහන්න. විල්පතුවේ වගේ වන සංහාර ,මනම්පිටියේ අනවසර වැලි ගොඩ දැමිම්,අනවසර පතල් කැනීම් වගේම සුද්දා ඉවක් බවක් නැතුව කඳු වනාන්තර එලිකරලා හිටවපු තේ ගහත් මේ නායයාම් වලට බලපානවා.නීල ටියුබ් ලයිට් එකක් වගේ.හැබැයි ඒ ලයිට් එක කොළ පාට වගේ (නි)
එච්චර අතීතයට යන්න ඕනෑ නැහැ. අපේ දේශපාලන අයියලා පසුගිය වසර 50 ක කාලයක පටන් ඔය වැඩේ කළා. ඒකේ ප්‍රතිඵල අද රටේ වන ජල ගැලීම් නායයාම් එකී නොකී සෑම ව්‍යසනයකින්ම පෙන්නුම් කරනවා. (නි)
නාය යන්නේ ජල ගැලීම් වෙන්න දේශ පාලකයෝ නිසාද ඒක කාලගුණ විපර්යාස තේරුනාද.? (ර)