(ගයාන් සූරියආරච්චි)
පැය හයක් වැනි කාලයකදී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානට ඉතා වේගයෙන් හා සාර්ථකව ළඟා වූ බව නාසා ආයතනය පවසයි.
මාස පහක අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කරමින් මෙලෙස එම මධ්‍යස්ථානයට ගිය බවද වාර්තා වේ
රුසියානු සහ ඇමෙරිකානු ගගනගාමීන් මෙම අභ්‍යවකාශ මෙහෙයුමට සහභාගි වූ අතර ඔවුන් සොයුස් යානයෙන් අභ්‍යවකාශ ගතවූයේ කසකස්ථානන අභ්‍යවකාශ තොටුපොළෙන් ය.
පෘථිවියට කිලෝමීටර 400 ක් දුර කක්ෂයේ අභ්‍යවකාශ නැවතුම්පොළ ස්ථාපිත කර තිබේ. අභ්‍යවකාශ යානයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ යානය තටාකගත කිරීමට කක්ෂයේ සිට තවත් දින දෙකක් ගතවූ බව සඳහන්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය විනාඩි 6ක් හැටියට වෙනස් විය යුතුයි. සාමාන්‍ය බස් එකකට වුණත් පැයට කි.මී. 100න් ගියොත් පැය 4ක ගමනක්නේ. සැටලයිට් ස්ටේෂන් එකට කි. මී. 250ක් යන්න යන්නේ විනාඩි 3යි.
සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරනුයේ පෘතුවි ගුරුත්ව ක්ෂේස්ත්රයෙන් මිදිය හැකි පරිදි වන අතර ඒ අනුව එයට මෙම දුර ප්‍රමාණය ගමන් කිරීමට මෙතරම් වෙලා ගැනීම විශ්වාස කල නොහැක.