IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාපැදිකරුගේ ආරක්ෂාවට දුරකතන සම්බන්ධතාව ඇණහිටී

(ගයාන් සූරියආරච්චි)

අධික මාර්ග තදබදය සහිත මාර්ගවල ජංගම දුරකතන භාවිත කරමින් බයිසිකල් පදින තරුණයන්ට වැට බැඳීමට නෙදර්ලන්ත දුරකතන සමාගමක් සහ නාගරික මෝටර් රථ අධිකාරිය දුරකතන සම්බන්ධතා ජාලය අඩපණ වන බයිසිකල් අගුලක් නිපදවා තිබේ.
මෙය හඳුන්වනු ලබන්නේ ‘සේෆ් ලොක්’ යනුවෙනි.

මෙය ‘ඇප් ‘ එකක් මගින් ක‍්‍රියත්මක වන අතර එය විවෘතවීමත් සමඟ එකවරම ජංගම දුරකතන සම්බන්ධතා ජාලය ක‍්‍රියාවිරහිත වෙයි. එවිට පැදිකරුවාට ලබාගත හැකිවනුයේ හදිසි ඇමතුම් පමණකි. ඉන් බයිසිකලය අගුලූ දැමූ විට නැවත ජංගම දුරකතනය සුපුරුදු පරිදි ක‍්‍රියාත්මකවේ.

මින් මගින් පැදිකරුවා රසවිඳින සංගීතයට බාධා ඇතිනොවන අතර නෙදර්ලන්ත මෝටර් රථ ආරක්ෂක අධිකාරිය පවසනුයේ  ආරක්‍ෂක අගුලූ ක‍්‍රමය මෙම වසර අවසන් වන විට ඩොලර් 110 ක මුදලකට වෙළෙඳපොළට හඳුන්වාදෙන බවය.
 



අදහස් (0)

පාපැදිකරුගේ ආරක්ෂාවට දුරකතන සම්බන්ධතාව ඇණහිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 209 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site