(ගයාන් සූරියආරච්චි)
අධික මාර්ග තදබදය සහිත මාර්ගවල ජංගම දුරකතන භාවිත කරමින් බයිසිකල් පදින තරුණයන්ට වැට බැඳීමට නෙදර්ලන්ත දුරකතන සමාගමක් සහ නාගරික මෝටර් රථ අධිකාරිය දුරකතන සම්බන්ධතා ජාලය අඩපණ වන බයිසිකල් අගුලක් නිපදවා තිබේ.
මෙය හඳුන්වනු ලබන්නේ ‘සේෆ් ලොක්’ යනුවෙනි.
මෙය ‘ඇප් ‘ එකක් මගින් ක‍්‍රියත්මක වන අතර එය විවෘතවීමත් සමඟ එකවරම ජංගම දුරකතන සම්බන්ධතා ජාලය ක‍්‍රියාවිරහිත වෙයි. එවිට පැදිකරුවාට ලබාගත හැකිවනුයේ හදිසි ඇමතුම් පමණකි. ඉන් බයිසිකලය අගුලූ දැමූ විට නැවත ජංගම දුරකතනය සුපුරුදු පරිදි ක‍්‍රියාත්මකවේ.
මින් මගින් පැදිකරුවා රසවිඳින සංගීතයට බාධා ඇතිනොවන අතර නෙදර්ලන්ත මෝටර් රථ ආරක්ෂක අධිකාරිය පවසනුයේ ආරක්‍ෂක අගුලූ ක‍්‍රමය මෙම වසර අවසන් වන විට ඩොලර් 110 ක මුදලකට වෙළෙඳපොළට හඳුන්වාදෙන බවය.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාපැදිකරුගේ ආරක්ෂාවට දුරකතන සම්බන්ධතාව ඇණහිටී