(ගයාන් සූරියආරච්චි)
චීනයේ ප‍්‍රථම ප‍්‍රහාරක ගුවන්යානා රැගෙන යාමේ දැවැන්ත නෞකාව පසුගියදා හොංකොං මුහුදු තීරයේ යාත‍්‍රා කළේය.
හොංකොං නගරය බි‍්‍රතාන්‍ය පාලනයෙන් මිදී චීන රාජ්‍ය පාලනයට ලබාදී වසර 20 ක් සමරණ මොහොතේ ඔවුන්ගේ ‘ලියෝනින්ග්’ දැවැන්තයා විනාශකාරී යාත‍්‍රා දෙකක් හා පහරදීමේ යාන‍්‍රා ඇතුලූ යාත‍්‍රා 18 ක් පිරිවරා හොංකොං මුහුදේ සංචාරය කළේය.
අඩි 1000 ක් දිගින් යුක්ත මෙම දැවැන්ත නෞකාව ගොඩනැඟීම ආරම්භ කරන ලද්දේ සෝවියට් සංගමය විසින් ප‍්‍රහාරක යානා රැගෙන යන නෞකා නිපදවීමේ අවසන් කාණ්ඩය වශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd