(ගයාන් සූරියආරච්චි)
බි‍්‍රතාන්‍යයේ නේවා අභ්‍යවකාශ යානා නිෂ්පාදන සමාගමේ නවතම ඉගිලෙන සිව්බි‍්‍රඞ් බයිසිකලය අන්තර්ජාතික පැරිස් ගුවන් ප‍්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය.
සිරස් අතට ගුවන් ගත කිරීමටත් ගොඩබෑමටත් හැකි මෙම යානය ‘එයාර් ක්වාඞ් වන්’ ලෙස හඳුන්වයි. මෙහි ඇති විශේෂත්වය නම් අඩි 3000 ක් උස ගුවනේ පියාසර කිරීමට ඇති හැකියාවයි.
පැයට කිලෝමීටර 80 ක වේගයෙන් මෙයට ගමන් කළ හැකි අතර කිලෝග‍්‍රෑම් 500 ක බරින් යුක්තය. පුද්ගලික ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට යෝග්‍ය බව පවසන සමාගම කේ‍්‍රන්, හෙලිකොප්ටර් හා ඉතා හදිසි මෝටර්රථවලට හොඳ විකල්පයක් බවත් කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd