IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අශ්ව හිසක් ඇති කුරුල්ලෙක්

නූතන අශ්වයකුගේ වැනි හිසක් සහිත පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂි විශේෂයක් අදින් වසර ලක්ෂ 500ට පෙර මිහිතලය මත දිවි ගෙවා ඇතැයි පර්යේෂකයෝ පිරිසක් කියති.

මේ සත්ත්ව විශේෂය ආක්ටික් පෙදෙසේ සිට යුරෝපය හා ආසියාව තෙක් පැතිර සිටින්නට ඇතැයි ද ඔවුන්ගේ අදහස වී ඇත.

කොලරාඩේ විශ්වවිද්‍යාලය, බෝල්ඩර් විද්‍යාලය හා චීන ෆොසිල අධ්‍යයන ආයතනයට එක්ව මේ පර්යේෂණ සිදුකර ඇත. පර්යේෂකයන් පවසන්නේ අශ්වයකුගේ හිසකට සමාන හිසකින් යුතු මේ අපූරු පක්ෂියා අශ්වයකුට වඩා විශාල හා බරැති සත්ත්ව විශේෂයක් වන බවයි.

මොවුන් ශාක පත්‍ර‍, ඇට වර්ග හා පලතුරු ආදිය බුදිමින් ජීවත් වී ඇති බව හොටය අනුවර්ථනය වී ඇති ආකාරය අනුව විද්‍යාඥයෝ කියති.

පර්යේෂණ ප්‍ර‍ධානී මහාචාර්ය ජීලින් එබර්ල් පවසන්නේ මොවුන්ගේ ෆොසිල් පරීක්ෂාවේ දී පෙනි ගියේ ඔවුන්ට යෝද පිහාටු ද පිහිටි බවයි. 3124C5E100000578-0-image-a-51_1455315190544 - Copy



අදහස් (0)

අශ්ව හිසක් ඇති කුරුල්ලෙක්

සෑම් Sunday, 14 February 2016 06:53 AM

එහෙනම් පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයේ දැක්වෙන පෙගාසස් (PEGASUS ) නම් පියාඹන අශ්වයා ඇත්ත සතෙක්.? (ර)

:       0       0

පසිදු Saturday, 05 March 2016 02:52 AM

හොඳ ලිපියක්. (හේ)

:       0       0

ලලිත් Monday, 15 February 2016 11:39 AM

බයවෙන්න එපා තව අවුරුදු ගණනාවකින් - මේ යන විදියට අවුරුදු හත් අට සියකින් - චිම්පන්සි කියාවි ඉස්සර කකුල් දෙකෙන් ඇවිදින සත්ව කොට්ඨාසයක් ලෝකේ පුරාම පැතිරිලා ඉඳල තියෙනවා කියල. (බ)

:       0       0

රංග Sunday, 14 February 2016 11:58 AM

හොඳ අදහසක් සෑම් (නි)

:       0       0

අනිල් Tuesday, 16 February 2016 04:22 PM

ලලිත් කියපු විදිය ටිකක් පණ මදි වගේ (නි)

:       0       0

ටිකිරි Tuesday, 16 February 2016 04:16 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 82 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 370 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site