අගනුවර ප්‍රධාන මාවතක ධාවනය වූ ලොරි රථය දෙස උකුසු ඇස යොමු කළ ආරක්ෂක පොලිස් නිලධාරියකු දුටුවේ එහි රියැදුරු බමන ගතින් සිටින බවකි. වහාම රථය නවත්වා ඔහුබිමට බැස්ස වූ විට හොඳටම වෙරිවී සිටින බව දුටු පොලිස් නිලධාරියා එය සනාථ කර ගැනීම සඳහා ඔහුට බැලූමක් පිම්බීමට දුන්නේ මධ්‍යසාර ප්‍රමාණය දැන ගැනීමටය. පොලිස් නිලධාරියා වාහනය පරීක්ෂා කරන අතර තුර ඔහු කෑගසා කීවේ ”මේ බම්මුව පිම්බෙන්නෙ නෑ’’ කියාය. ඒ අසලට ගිය පොලිස් නිලධාරියාට දැක ගත හැකි වූයේ බැලූමේ පිට පැත්ත කටේ ඔබා එය පිම්බීමට උත්සාහ ගන්නා බවකි. බැලූම් පුම්බන්න ඕන නෑ. නගිනවා ජීප් එකට කී ඔහු තවත් පොලිස් නිලධාරියකු සමග රියැදුරා පසෙකට කැඳවාගෙන ගියාලූ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd