කණ්ඩලම සිට ලෝලූවාගොඩ දෙසට කාන්තාවක් ගමන් කරමින් සිටියේ තම සේවා ස්ථානයට යාම සඳහාය. ඒ යන ගමනේදී යතුරු පැදියකින් පැමිණි අයකු ඇගේ ගෙල බැඳි මාලය කඩාගෙන පිම්මේ ඉගිල ගියේය. කිසිවක් සිදු නොවූ ලෙස ඇය සේවා ස්ථානයට යමින් සිටි අතර සිද්ධිය දුටු පුද්ගලයකු මේ ගැන පොලිසියට වත් දන්වමුයි කියූ විට පවසා ඇත්තේ ‘‘අනේ මාමෙ ඒ එක මාලෙට මට දහයක් ගතෑකි. ඒක ඉම්ටේෂන් එකක්. හොරාටත් වැඩක් නැති වෙයි’’ යනුවෙනි. නැවත පසුදා ඇය රැකියා ස්ථානයට ගමන් කරමින් සිටියදී පික්පොකට් කරු යතුරු පැදියේ පැමිණ ඇගේ ගමන අවහිර කෙළේය. ඉම්ටේෂන් මාල නොපළඳින ලෙස අවවාද කෙළේය. ඉමිටේෂන් මාලය ද ඇය ළඟට දැමුවේය. යළි ඉගිලී ගියේය.
1
කසාවතින් ආවරණය කරගත් මත්ද්‍රව්‍ය චාරිකාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියන ආර්තික තත්ත්වෙත් ඒක. රත්තරන් දැම්මොත් තමා පුදුමෙ
මොලේ තියන කාන්තාවක්. අපේ රටේ අනිත් අයටත් නුවන පහළවේවා