IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හොර පොල් ගෙනියන්න ගෙහිමි කතගෙන් ගෝනියකුත් ඉල්ලාගෙන

(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
ගෙහිමි කතකගෙන් ගෝනියක්ද ඉල්ලා ගෙදරවත්තේ පොල් ටික කඩාගෙන ගිය අපූරු සොරෙකු පිළිබඳව කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි.


 ඇගේ සැමියා විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතවූවකු වන අතර රැකියාව සඳහා ඔහු තම මෝටර්රථයෙන් පිටත්ව ගියේ සුපුරුදු පරිදි උදෑසනින්මය.


එසේ ගිය සුළු මොහොතකින් නිවසට පැමිණි පුද්ගලයෙකු ගෙදර වත්තේ ඇති පොල් ගස් දෙකෙහි පොල් ටික කඩා දෙන ලෙස ඇගේ සැමියා තමාට පවසා මුදල් ද දී ගිය බව පවසමින් ඇගෙන් ගෝනියක් ද ඉල්ලා ගෙන ඇත්තේ කඩන පොල් නිවසටම ගෙනැවිත් දමන අරමුණෙනි.


 කෙමෙන් කෙමෙන් මධ්‍යහනය ද ළඟාවූ බැවින් පොල් කඩා නිවසටම ගෙන එන බවට පවසමින් ගිය පුද්ගලයාගේ නොපැමිණීම පිළිබඳව විපරම් කළ ඇය ඔහු නුදුටු තැන වහා තම සැමියාට දුරකතන ඇමතුමක් දී සිදුවූ සිද්ධිය පැවසුවාය.


 දුරකතන ඇමතුමෙන් අන්දමන්ද වූ ඇගේ සැමියා මෙම අපූරු සොරකම පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමටද පියවර ගත් බව වැඩිදුරටත් වාර්තා වේ. 

 



අදහස් (1)

හොර පොල් ගෙනියන්න ගෙහිමි කතගෙන් ගෝනියකුත් ඉල්ලාගෙන

Ruksha Friday, 13 July 2018 11:22 AM

මොකද්ද අනේ ඒ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site