IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ප්ලාස්ටික් බඩු පෙන්වා අමුතු ගේමක් ගහලා

දූනගහ ප්‍රදේශයේ වෙළෙඳ සලකට මෝටර් රථයකින් මහත්වරු දෙදෙනෙක් පැමිණියහ. ඔවුහු එම වෙළෙඳ සලින් ප්ලාස්ටික් භාජන රැසක් තෝරාගෙන සුබසාධකයක දිනුම් ඇදීමකට යයි පවසා භාණ්ඩ තොගයේ මිල ගණන් විමසූහ.

එම මිල ගණන් පැවසූ ගමන් රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් අතට ගෙන එය කළමනාකරුට දීමට සැරසෙමින් රුපියල් දෙදහසක් ආපසු ඉල්ලා සිටියහ. ක ළ ම න ා ක ර ැ ලාච්චුවෙන් රුපියල් දෙදහසක් සුබසාධක මහත්වරුනට ආපසු දුන් අතර ඔවුහු ප්ලාස්ටික් බඩුවලට ගණන් හදන්නට වූහ. ඒ අතරේ එක් අයකු මෝටර් රියට නැගුන අතර අනෙකා ප්ලාස්ටික් බඩුවල මිල වෙනම සටහන් කරගත්තේ ඉතා ක්‍රමවත්වය. මද ඇසිල්ලකින් ඔහුද පොඞ්ඩක් ඉන්න කියා වාහනය අසළට ගොස් එයට නැගුණ අතර වාහනය පිම්මේ ඉගිල ගියේය. වාහනය නොපෙනී ගිය පසු වෙළෙඳසලේ කළමනාකරුට රුපියල් දෙදහස මතක් විය. ඔහුට කර කියාගත හැකි කිසිවක් නොවූ අතර ප්ලාස්ටික් භාණ්ඩ තිබූ තැන්වල ඇසිරීමට ද ඔහුටම සිදුවිය.

(දූනගහ බටේපොළ විජයසිරි) 



අදහස් (0)

ප්ලාස්ටික් බඩු පෙන්වා අමුතු ගේමක් ගහලා

අජිත් Monday, 06 February 2017 02:37 PM

ඒක නම් අර මහා බැංකුවට දුන්න ගේම වගේ තමයි (බ)

:       0       0

ජයතු Monday, 06 February 2017 10:24 PM

ර‍ටේ උත්තරීතර පාර්ලිමේන්තුවත් හොර ගුහාවක් මෙන්ම ජනතාවත් හොරුන් වශයෙන් ලෝක ප්‍රසිද්ධියට පත්වෙයි. පින්බිමටත් ලැජ්ජයි (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 06 February 2017 12:48 AM

ඒ කියන්නේ "දූනගහ ප්‍රදේශයේ වෙළෙඳ සලකට මෝටර් රථයකින් මහත්හොරු දෙදෙනෙක් පැමිණිලා" ? (නි)

:       0       0

යෝනක Tuesday, 07 February 2017 07:10 PM

දැන් ඉන්න පුදුම මොළකාරයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 532 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 481 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site