IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පියාගේ බීම නවත්වන්න පුතුන්ගෙන් ගිවිසුමක්

 මත්වතුරට ලොල් වූ තම පියා ගමපුරා ඇවිදිමින් කරන විකාර වලින් තම ආත්ම ගරුත්වය ආරක්ෂාකර ගැනීමට සිතූ ඉහළ රැකියාවල නිරතවූ පුතුන් දෙදෙනකු පියා සමඟ මත්පැන් ගිවිසුමකට එකඟවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හම්බන්තොට පැත්තේ ගමකිනි.

කලින් ඉතා දක්ෂ කාර්මිකයකු වූ මේ පියා දරුවන්ට උගන්වා ඉහළ රැකියාවලට යොමුකළත් ඔහුගේ ලොකු දුර්වලතාවක් වූයේ මත්වතුරට ගිජුවීමයි. වියපත්වීම නිසා සිය කර්මාන්තය නවතා දැමුවත් මත්වී සන්ධ්‍යා භාගයේ ගම පුරා ඇවිදිමින් කරන විකාර නතර වූයේ නැත. මේ නිසා හැන්දෑවේ නිවසින් පිටත නොයාමටත්, අවශ්‍ය මත්පැන් නිවසේදීම සීමිතව දීමටත් පසුගියදා පියxපුතු ගිවිසුමක් වාචිකව සකස්වී ක‍්‍රියාවට නැගුනත් ‘‘ගමේ ගොඬේ ගිහිං කාගෙන බීගෙන රණඩු සරුවල් නොවී ඉන්න එකේ කිසිම ගතියක් නැතැයි’’ කියමින් මතට තිත තැබීමට ඔහු දැන් සිතා සිටිනවාලූ.



අදහස් (0)

පියාගේ බීම නවත්වන්න පුතුන්ගෙන් ගිවිසුමක්

කුසලාවති Friday, 13 June 2014 11:13 AM

ටිකක් බොනවා කියලා දෙයක් නැහැ ළමයිනේ, බොන්න එපා (දිල්)

:       0       0

තිමිර Friday, 13 June 2014 12:48 PM

සුරාවේ අගයත් එහි ඇති මිහිරි රසයත් බොන සුදනෝ මිසක් නොබොන පුහු දන කෙසේනම් දත් කිවුවලු (නි)

:       0       0

නදීෂා Tuesday, 17 June 2014 09:21 AM

බුදු තාත්තෙ බොන්න එපා (දී)

:       0       0

ලක්ෂපාන Thursday, 12 June 2014 11:05 PM

බීපු මිනිහෙක්ගේ රස කතාවක්...හොඳට බීල කඩපිලක් උඩ.කුෂ්ට බල්ලෙක් බදාගෙන පොඩි ඇලට් එකක් දාගත්තම පුදුම සතුටක්ලු . කටවටේ ඉතිරිවෙච්ච මස් කැලිවල කුෂ්ට බල්ලා රස බලද්දී එයාට ෆුල් ජොලියක් දැනුනලු. (දී)

:       0       0

නිශාන්ත Tuesday, 17 June 2014 09:26 AM

මට නිකන් පිස්සු වගේ (දී)

:       0       0

ආලෝකා Thursday, 12 June 2014 09:45 AM

ඒ උනාට දැන් හුඟක් තැන්වල වෙන්නේ තිතට මත නේද? අනේ මන්ද දන්නේ නැති නිසයි ඇහුවේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 14 June 2014 03:23 PM

වියපත් වූ පියෙක් කරන මගෝඩි වැඩක් දරුවන්ගේ ගෞරවය ආරක්ෂා වෙන විදියකට වැක කළානම් නේද හොඳ ? (අ)

:       0       0

ප්‍රියංකා Saturday, 14 June 2014 03:43 PM

අනේ බොන්න නම් එපා කියන්නේ නෑ. ජීවත් වෙන්න කැමැති නැති මිනිස්සු බීල මැරුණට කමක් නෑ. (අ)

:       0       0

ජෙහාන් Thursday, 12 June 2014 11:16 AM

ටිකක් විතර බොන්නම් හොඳේ (දී)

:       0       0

පහන්දී Thursday, 12 June 2014 02:16 AM

හරි ෂෝක්නේ... ඒත් ටිකක් බිව්වට නම් කමක් නැහැ නේද? (නි)

:       0       0

ශාන්ති Thursday, 12 June 2014 01:25 PM

ඔව් අනේ ටිකක් විතර බිව්වට කාරියක් නැහැ (නදී)

:       0       0

සුමුදු‍ Tuesday, 17 June 2014 06:44 AM

දෙමවුපියන්ගේ බීමත්කම නිසා විඳවන්නේ පොඩි දරුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site