(තිහගොඩ උපසේන ලියනගම)
අවුරුදු එකොළහක දැරියකගේ මල්වර මංගල්‍යය පිළිබඳව ආරංචි වීමෙන් පසු ඒ සතුටට තම මිතුරන්ට ටොපි සංග්‍රහයක් පැවැත්වූ අවුරුදු දොළහක දරුවකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ අධ්‍යාපන ආයතනයකිනි.

සිය යහලුවන්ගෙන් එකතු කළ මුදල් හා සිය පියාගෙන් ඉගෙනුම් කටයුතුවලට ලැබුණු මුදල් එකතුකොට මෙම සංග්‍රහය පවත්වා ඇති අතර තම වයසේ යහළුවන් කීප දෙනෙකු ඊට එකතු වී තිබේ.
මේ අපූරු පුවත ආයතනයේ ප්‍රධානියාටද සැලවී ඇති අතර ඔහුගෙන් දෙමාපියන් ද මේ බව දැනගෙන දරුවාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එකී දැරියගේ නම කියමින් යහළුවන් තමාට විහිළු කරන බවත් මෙය තවත් විහිළුවක් බවත්ය. එහෙත් දරුවාගේ පියා මේ පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බවට ආරංචි පැතිර තිබේ.
2025 දෙසැම්බර් මස 04
520
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එකොළහෙ දැරියගේ මල්වර මඟුලට දොළහෙ දරුවකුගෙන් ටොෆි
jayath Saturday, 04 August 2018 07:14 AM
දැන් ඉන්නේ හුඟක් ළමා අප්පොච්චිලා නොවැ.. හොයල බලලා බන්දලම දුන්නා නම් හරි !
බණ්ඩාර -කැකිරාව Saturday, 04 August 2018 02:23 PM
"කොහොමද ටිකිරි මොලේ"
දිලංක Wednesday, 08 August 2018 04:09 PM
හොඳින් වැඩෙන දරුවෙක්... තමයි.