IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


ඉංගිරිසිය නොතේරී වැඩේ කොහුවෙලා

(දූනගහ බටේපොළ විජයසිරි)
බස් නැවතුම්පොළේ මගීන් පිරී සිටියේ බස්රථ ප්‍රමාදය නිසාය. මේ අතරේ අධික ලෙස බීමත් පුද්ගලයෙක් අමාරුවෙන් බස් නැවතුම්පොළට පිවිසුණේය.


බීමත් තරමටත් වඩා වෙරි පෙන්වමින් සිටි ඔහු බිම ඇද වැටුණේය. විකාර කියවමින් බිම වැටුණු පුද්ගලයා සමාන්‍ය මගී ජනතාවට මහා හිරිහැරයක් විය.


බස් නැවතුමේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂකයකු පැමිණ බීමත් පුද්ගලයාට යම් අවවාදයක් කළද ඔහු එය ගණනකට ගත්තේ නැත.


මේ අවස්ථාවේ එහි පැමිණි අයකු ආරක්ෂායාට ඉංග්‍රීසියෙන් දොස් පවරන්නට විය. ‘‘ආරක්ෂකයන්ගේ වගකීම මෙවැනි අය පොදු ස්ථානවලට පැමිණීම වළකා ලීමයි. මහජනයාට කරදර කරන මොවුන් පොලිසියට භාර දිය යුතුයි.’’ ඔහුගේ කතාවේ සාරාංශය විය.


මේ සියල්ලටම ඇහුම්කන් දෙමින් සිට ආරක්ෂකයා අවසානයේ කීවේ ‘‘මහත්තයා ඔයා මට බැන්නට මට ඕව තේරෙන්නෙ නෑ. බනිනවා නම් සිංහලෙන් බනින්න’’යි කීවේය.

 



අදහස් (0)

ඉංගිරිසිය නොතේරී වැඩේ කොහුවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ගොයම් කැපිල්ලෙන් ගොවියා අමාරුවේ වැටිලා
2024 නොවැම්බර් මස 04 342 0

ඔහු ගොවි මහතෙකි. ඇයද ගෙවිලියක් මෙන්ම ගෘහනියකි. කුඹුරේ ගොයම් ටික පැහිලා නිසා හෙට කැපුවොත් හොඳයි ඔහු තම බිරියට කීවේය.


රෑ බදුල්ලාට බියවී මනාලිය පෝරුවෙන් පැනලා
2024 නොවැම්බර් මස 02 330 0

සිරිත් විරිත්වලට අනුව මංගල චාරිත්‍ර සිදු කරන අතරවාරයේ දී මනාලිය මඟුල් පෝරුවෙන් පැන අම්මාගේ කරේ එල්ලී හඩා වැලපුනු පුවතක් හස්ති ශෛල පුරවරයෙන් අසන්නට ල


වැඩේ ජෝන් බාස්ට ගිහින්
2024 නොවැම්බර් මස 02 301 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ සිදුවූ අපුරු සිදුවීමකි... ඔහු දන්න දේකුත් නොමැත නොදන්න දේකුත් නොමැත. ගමේ හැමෝම ඔහුට කියන්නේ ජෝන් බාස් කියා ය.


මුදලාලිට ගතමනාවක් දී බිරිදගේ උගුලෙන් බේරිලා
2024 නොවැම්බර් මස 02 174 0

මුදලාලි භාර්යාව ඉදිරියේ නැති කළ නම්බුව මුදලාලි ලවාම භාර්යාව ඉදිරියේ දී යළිත් ඇති කර ගත්ත අයකු පිළිබඳව කතාවක් බද්දේගමින් අසන්නට ලැබේ.


ඇදුමට සලකන්න ගිහින් කොන්දොස්තරගේ පටි රෝල්
2024 නොවැම්බර් මස 02 159 0

පුද්ගලයන්ගේ ඇඳුම් පැලඳුම් දෙස බලා ඔහුගේ තරාතිරම තීරණය කිරීමට ගිය තරුණ බස් කොන්දොස්තර මහතෙකුට සිදුවූ අපූරු පුවතකි.


වැඩි තණ්හාවට ගිහින් අම්බානට ගුටිකාලා
2024 නොවැම්බර් මස 02 156 0

හැම දෙයකටම තණ්හාව මුල්කරගත් ගෙවිලියකට සිදු වූ අපූරු සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 387 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1280 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 682 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site