(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ නගරයේ පිහිටි පැරණි වෙළද සංකීර්ණයේ වෙලදසැල් කිහිපයක හිමිකරුවන් සහ සේවික සේවිකාවන් 10 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම වෙලදසැල් සංකීර්ණයේ සියලු වෙලදසැල් වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (29) පැවසීය .
සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයේදි ආසාධිතයන් අනාවරණය වීමෙන් අනතුරුව එම පැරණි වෙළද සංකීර්ණයේ පිහිටි සියලු වෙලදසැල් වසා දැමීමට කටයුතු කරඑම පැරණි වෙළද සංකීර්ණයට ඇතුළු වීමට නොහැකි වන සේ ආවරණය කල බවද රන්දෙණිය මහතා වැඩ්දුරටත් පැවසීය .
එම වෙළද සංකීර්ණයේ ඇති වෙලදසැල්වල සේවය කල සේවක සේවිකාවන් සහ හිමිකරුවන්ට තමනිවෙස් වල නිරෝධායනය වන ලෙස
උපදෙස් ලබා දී ඇති බවත් එසේ නිරෝධායනය සදහා උපදෙස් ලබා දී ඇති අයවලුන් සම්බන්ධයෙන් එම පලාත් බාර මහජන සෞඛ්‍යය පරික්ෂක වරුන්ව දැනුවත් කිරීම සදහා කටයුතු කරමින් සිටින බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා වැඩ්දුරටත් සදහන් කලේය .
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
903
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිනුවන්ගොඩ පැරණි වෙළෙඳ සංකීර්ණය වහයි