
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (22) පස්වරු 10.20 වනවිට තවත් ආසාදිතයන් 259 දෙනෙකු එකතු වී ඇත.
ඒ අනුව අද දිනයේදී වර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 309 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී වාර්තා වු ආසාදිතයන් 259 දෙනා අතර නිරෝධාන මධ්‍යස්ථාන වල සිටි දෙදෙනෙකු ද, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ 182 දෙනෙකු ද, ආශ්‍රිතයන් 75 දෙනෙකු ද සිටිති.
ඒ අනුව මිනුවන්ගොඩ පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2817 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd