(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාදම්පේ සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් ඉකුත් 24 පැයේ කොරෝනා වයිරසය අසාදනය වූවන් 26 දෙනකු හඳුනා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කුලරත්න අතපත්තු මහතා පවසයි.
ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ බව ද ඒ් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd