IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


තවත් කොරෝනා මරණ 5 ක්


කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (08 වැනිදා) තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 507 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර කාන්තාවන් සිවු දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් වෙති.

 



අදහස් (0)

තවත් කොරෝනා මරණ 5 ක්

ඔබේ අදහස් එවන්න

දියත

මොළය පරිගණකයට සම්බන්ධ කරන මෙහෙයුම සාර්ථකයි
2024 පෙබරවාරි මස 21 0 0

නියුරලින්ක් චිපයේ මිනිස් අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ප්‍රථමයාට එම චිපය මොළයට බද්ද කර මසක් ගතවීමටත් මත්තේ සිතීමෙන් පරිගණකයේ මවුස් එකක් පාලනය කිරීමට


අත්අඩංගුවටගත් කෝටි දහයක රථ වාහන යළි අයිතිකරුවන්ටම
2024 පෙබරවාරි මස 21 2 0

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් යළි අයිතිකරුවන්ට භාර දෙන ලෙස නියෝග කරන ලද රුපියල් කෝටි දහයක් පමණ වටිනා කඩුවෙල ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බ


ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි
2024 පෙබරවාරි මස 21 60 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති


පාලකයන් දැන් පරක්කු වැඩියි
2024 පෙබරවාරි මස 21 214 0

පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.


පොලොන්නරුවේ යුග ගණනක සාක්කි සොයාගෙන
2024 පෙබරවාරි මස 21 46 0

පොලොන්නරුව පැරණි නගරයේ සිදුකල පුරාවිද්‍යා පරීක්‍ෂාවකදී පොලොන්නරු යුගයට වඩා එහා ගිය ඈත යුගයක සාක්‍ෂි හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ


බෑනාගේ ක්‍රිකට්පිති පහරින් මාමා මරුට
2024 පෙබරවාරි මස 21 172 0

පේරාදෙණිය මුරුතලාව කුරුගම ප්‍රදේශයේ පදිංචි වතු කම්කරුවෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කළේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 132 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 217 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 245 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site